Jump to content

සරසවිය විශිෂ්ට සිනමා යාන්ත්‍රික සම්මානය

විකිපීඩියා වෙතින්

සරසවිය හොඳම සිනමා යාන්ත්‍රික සම්මානය ඉදිරිපත් කරනු ලබන්නේ සරසවිය සම්මාන උළෙල මඟිනුයි. සරසවිය නම් ලේක් හවුස් නිෂ්පාදන සමාගමේ සතිපතා පුවත්පතකි. මෙම සම්මාන මුලින් පිරිනමනු ලැබූයේ 1964 වර්ෂයේදීය.

ඉතිහාසය පුරාවට සම්මාන ලබා ගත් පුද්ගලයින්ගේ නාමයන් පහත දැක්වේ.

වසරඅධ්‍යක්ෂකචිත්‍රපටිය
1979ඇන්ඩ්‍රේව් ජයමාන්නහඳයා
1979ඇන්ඩ්‍රේව් ජයමාන්නපළඟැටියෝ
1990ඇන්ඩ්‍රේව් ජයමාන්නසිරි මැඳුර
1983ඇන්ඩ්‍රේව් ජයමාන්නතුන්වෙනි යාමය