සමාජ දුරස්ථ කරණය

විකිපීඩියා වෙතින්
සමාජ දුරස්ථකරණය වෛරසයක් පැතිරීම ප්‍රමාද කරන අතර සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ආරක්ෂා කරයි.
සමාජ දුරස්ථකරණය රෝග පැතිරීමේ වේගය අඩාල කරයි, එමගින් වසංගත පැතිරීම වැලැක්විය හැක
ආසාදන ප්‍රමාණය එකවර වැඩිවීම වලක්වාගැනීම ආසාදන වක්‍රය සමතලා කිරීම (flattening the epidemic curve) යනුවෙන් හැඳින්වෙයි. එය සෞඛ්‍ය සේවා පද්ධතියේ ධාරිතාව ඉතිරි කිරීමට උදවු වේ[1][2]
ආසාදන වක්‍රය සමතලා කිරීම වෙනුවට ඇති විකල්ප[3][4]

සමාජ දුරස්ථ කරණය (ඉංග්‍රීසි:  social distancing හෝ Physical distancing)[5] යනු බෝවන රෝග පාලනයට යොදාගන්නා ආසාදන පාලන ක්‍රියාමාර්ග සමූහයකි.[6] . මෙහිදී වෛරසයක් වැනි රෝග කාරකයක් පැතිරීම පාලනය කල හැක. සමාජය තුල බෝවෙන රෝග පැතිරීම ගාතීය ස්‍රිතයකට සිදු වන නිසා ආසාදිත එක් පුද්ගලයෙක් නිසා තවත් පුද්ගලයින් දස දහස් ගණනකට මෙය ව්‍යාප්ත වේ. එම නිසා රටක සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවයට යටත්ව ආසාදිත රෝගීන් මට්ටම තබා ගැනීමෙන් මරණ අනුපාතය අඩු කරගත හැකි නිසා මෙය වෛරසයක් වැනි වසංගත තත්වයක දී රටක පුරවැසියක් වශයෙන් අනුගමනය කල යුතුම ක්‍රමවේදයකි.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Wiles, Siouxsie (2020-03-09). "The three phases of Covid-19 – and how we can make it manageable". The Spinoff. සම්ප්‍රවේශය 2020-03-09.
  2. Anderson, Roy M.; Heesterbeek, Hans; Klinkenberg, Don; Hollingsworth, T. Déirdre (9 March 2020). "How will country-based mitigation measures influence the course of the COVID-19 epidemic?". The Lancet (ඉංග්‍රීසි බසින්). 0 (10228): 931–934. doi:10.1016/S0140-6736(20)30567-5. ISSN 0140-6736. PMID 32164834. A key issue for epidemiologists is helping policy makers decide the main objectives of mitigation—e.g., minimising morbidity and associated mortality, avoiding an epidemic peak that overwhelms health-care services, keeping the effects on the economy within manageable levels, and flattening the epidemic curve to wait for vaccine development and manufacture on scale and antiviral drug therapies.
  3. Wiles, Siouxsie (2020-03-14). "After 'Flatten the Curve', we must now 'Stop the Spread'. Here's what that means". The Spinoff. සම්ප්‍රවේශය 2020-03-13.
  4. Anderson, R. M.; Heesterbeek, H.; Klinkenberg, D.; Hollingsworth, T. D. (March 2020). "How will country-based mitigation measures influence the course of the COVID-19 epidemic?". The Lancet. 395 (10228): 931–934. doi:10.1016/S0140-6736(20)30567-5. PMID 32164834.
  5. Harris, Margaret; Ghebreyesus, Tedros Adhanom; Tu; Ryan, Michael; Vadia; Van Kerkhove, Maria; Diego; Imogen; Charles; Corinne; Costas (2020-03-20). "COVID-19" (PDF). World Health Organization. 2020-03-25 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 2020-03-25.
  6. Johnson, Carolyn Y.; Sun, Lena; Freedman, Andrew (2020-03-10). "Social distancing could buy U.S. valuable time against coronavirus". The Washington Post. සම්ප්‍රවේශය 2020-03-11.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සමාජ_දුරස්ථ_කරණය&oldid=569631" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි