සමනබැද්ද පුරාණ ගල්ලෙන් විහාරය
පෙනුම
| සමනබැද්ද පුරාණ ගල්ලෙන් විහාරය | |
|---|---|
| මූලික තොරතුරු | |
| පිහිටීම | උහන, අම්පාර, ශ්‍රී ලංකාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 07°20′35.1″N 81°38′59.0″E / 7.343083°N 81.649722°E |
| අනුබැඳියාව | බුද්ධාගම |
| දිස්ත්‍රික්කය | අම්පාර |
| පළාත | නැගෙනහිර පළාත |
| උරුම නාමකරණය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
| ගෘහනිර්මාණ ශෛලිය | ලෙන් විහාර |
සමනබැද්ද පුරාණ ගල්ලෙන් විහාරය ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රදේශයේ පිහිටි පුරාණ ගල්ලෙන් විහාරයක් වේ. එය අම්පාර-මහියංගනය මාර්ගයේ, අම්පාර සිට කිලෝ මීටර 6ක් පමණ දුරින් පිහිටා ඇත. විහාරය සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137-119) විසින් නිමවන ලද්දක් සේ විශ්වාස කෙරේ.[1]
ගැලරිය
[සංස්කරණය]නටඹුන්ව ගිය ස්තූප ගොඩැල්ල
ගල් තලාව මත වූ නටඹුන්ව ගිය ගොඩනැගිලි කොටස්
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "අම්පාර සමන්බැද්ද ලෙන් විහාරය". අමේසිංලංකා. සම්ප්‍රවේශය 1 ජනවාරි 2017.