සිහිනය දිගේ එන්න

විකිපීඩියා වෙතින්
සිහිනය දිගේ එන්න
අධ්‍යක්‍ෂණයසමන්ත රණසිංහ චන්ද්‍රරත්න මාපිටිගම
රචනයචන්ද්‍රරත්න මාපිටිගම
තිර රචනයචන්ද්‍රරත්න මාපිටිගම
කතාවස්තුවචන්ද්‍රරත්න මාපිටිගම
සිනෙමාරූපණයබුද්ධික මංගල
සංස්කරණයඅනූෂ සජීව ජයවර්ධන
Production
company
මූවී කලර් ලැබ් සරසවි ච්ත්‍රාගාරය - දළුගම

[1]

රංගනය[සංස්කරණය]

  • සනත් ගුණතිලක
  • වීණා ජයකොඩි
  • අමිල අබේසේකර
  • උදාරි වර්ණකුලසූරිය
  • නයනා කුමාරි
  • රජිත හිරාන් චාමිකර
  • මිලින්ද පෙරේරා
  • බන්දුල විජේවීර
  • මානලේ වානගුරු
  • රවින්ද්‍ර මාපිටිගම
  • චංචලා වර්ණසූරිය
  • මොහාන් කුමාර්
  • අස්ලම් ඊස්වරී
  • අනුර ශ්‍රිනාත්
  • ජයසිරි වීරතුංග
  • සමන් අල්මේදා
  • හිමාලි කපුගේ
  • අජිත් ධර්මප්‍රිය
  • රිතිකා කොඩිතුවක්කු
  • සුබෝධි ප්‍රියදර්ශනී කරුණාරත්න
  • ගීතානි අමරසේන

ගීතයන්[සංස්කරණය]

ගීත ප්‍රබන්ධය - චන්ද්‍රරත්න මාපිටිය ගීත හා ගායන ශිල්පීන් -

  • සිත් පුරා පාට තවරා - කසුන් ප්‍රිමාල්
  • සුළඟක් වී ඇවිදින් - උරේෂා රවිහාරි, දුමාල් වර්ණකුලසූරිය
  • උයනක්ය මල් පිපුණු - උරේෂා රවිහාරි

නිෂ්පාදනය[සංස්කරණය]

සහය අධ්‍යක්ෂණය - කනිෂ්ක බණ්ඩාර මේඝසූරිය, ලහිරු මධුෂාන් කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය - බුද්ධික මංගල කැමරා සහය - හර්ෂණ කරුණාතිලක, විරංග සන්දීප තාක්ෂණික ශිල්පීන් - දමිත් දුෂාන්, ලාල් ප්‍රේමකුමාර, එස්. ඒ. මංජුල සූරියආරච්චි, ජයසිරි බණ්ඩාර, කසුන් සංඛ අංග රචනය - සුපුන් සුමුදු ස්ටේන් වෝල් සහය - කේ. පී. සුමේධ සංජීව කලා අධ්‍යක්ෂණය - බන්දුල වීරසේකර සහය - ඩොනල් මාපලගම ශබ්ද පරිපාලනය - සුසන්ත ධර්මප්‍රිය ශබ්ද උපදේශක - ලයනල් ගුණරත්න ශබ්ද සහය - සසික රුවන්, සුමිත් ප්‍රියන්ත, ආනන්ද වික්‍රමරත්න, කේ. වී. නන්ද කුමාර, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ ශබ්ද පටිගත කිරීම - සරසවි චිත්‍රාගරය, දළුගම රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - මූවී කලර් ලැබ් - මුම්බායි ඩී. අයි. වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර - ෆයින් විෂන් ආලෝකකරණ උපකරණ හා සංස්කරණ මැදිරිය - ලගීනා මීඩියා කැමරා උපකරණ සැපයීම - ෆයින් විෂන් ආයතනය ජෙනරේටර් ක්‍රියා කරවීම - සමන් ප්‍රනාන්දු, සෙන්ට් ඇන්තනීස් ඉලෙක්ට්‍රිකල්ස් ප්‍රවාහන කටයුතු - බන්දුසේන රණවක, මහේෂ් ඇන්ටනිටෝ ප්‍රවාහන කළමනාකරණය - බ්‍රයන් ස්පිටිල් අලෙවි ප්‍රවර්ධන කළමනාකරණය - අංජන නිහාර ද සිල්වා නිෂ්පාදන සහාය - එස්. මාටින්, කුමාර කරුණාධරන්, කයිතර කුමාර නිෂ්පාදන කළනාකරණය - අජිත් ධර්මප්‍රිය නිෂ්පාදන කළමනාකරණ සහය - නිශ්ශංක ප්‍රිය අබේසුන්දර නිශ්චල ඡායාරූප - බුද්ධික මංගල ධාවන කාලය - පැය 1 විනාඩි 52 ප්‍රදර්ශනය - රිද්මා ප්‍රදර්ශණ මණ්ඩලය සංගීත අධ්‍යක්ෂණය - දිනේෂ් සුභසිංහ

  1. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2016/07/07/?fn=sa16070722, ප්‍රතිෂ්ඨාපනය 2016-07-27 
"https://si.wikipedia.org/w/index.php?title=සිහිනය_දිගේ_එන්න&oldid=593790" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි