සිහිනය දිගේ එන්න
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
සිහිනය දිගේ එන්න | |
---|---|
අධ්‍යක්ෂණය | සමන්ත රණසිංහ චන්ද්‍රරත්න මාපිටිගම |
රචනය | චන්ද්‍රරත්න මාපිටිගම |
තිර රචනය | චන්ද්‍රරත්න මාපිටිගම |
කතාවස්තුව | චන්ද්‍රරත්න මාපිටිගම |
සිනෙමාරූපණය | බුද්ධික මංගල |
සංස්කරණය | අනූෂ සජීව ජයවර්ධන |
නිෂ්පාදන company | මූවී කලර් ලැබ්
සරසවි ච්ත්‍රාගාරය - දළුගම |
රංගනය
[සංස්කරණය]- අමිල අබේසේකර
- වීණා ජයකොඩි
- සනත් ගුණතිලක
- උදාරි වර්ණකුලසූරිය
- මානෙල් වානගුරු
- බන්දුල විජේවීර
- රජිත හිරාන් චාමිකර
- නයනා කුමාරි
- මිලින්ද පෙරේරා
- රවින්ද්‍ර මාපිටිගම
- චංචලා වර්ණසූරිය
- මොහාන් කුමාර්
- අස්ලම් ඊස්වරී
- අනුර ශ්‍රිනාත්
- ජයසිරි වීරතුංග
- සමන් අල්මේදා
- හිමාලි කපුගේ
- අජිත් ධර්මප්‍රිය
- රිතිකා කොඩිතුවක්කු
- සුබෝධි ප්‍රියදර්ශනී කරුණාරත්න
- ගීතානි අමරසේන
ගීතයන්
[සංස්කරණය]ගීත ප්‍රබන්ධය - චන්ද්‍රරත්න මාපිටිය ගීත හා ගායන ශිල්පීන් -
- සිත් පුරා පාට තවරා - කසුන් ප්‍රිමාල්
- සුළඟක් වී ඇවිදින් - උරේෂා රවිහාරි, දුමාල් වර්ණකුලසූරිය
- උයනක්ය මල් පිපුණු - උරේෂා රවිහාරි
නිෂ්පාදනය
[සංස්කරණය]සහය අධ්‍යක්ෂණය - කනිෂ්ක බණ්ඩාර මේඝසූරිය, ලහිරු මධුෂාන් කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය - බුද්ධික මංගල කැමරා සහය - හර්ෂණ කරුණාතිලක, විරංග සන්දීප තාක්ෂණික ශිල්පීන් - දමිත් දුෂාන්, ලාල් ප්‍රේමකුමාර, එස්. ඒ. මංජුල සූරියආරච්චි, ජයසිරි බණ්ඩාර, කසුන් සංඛ අංග රචනය - සුපුන් සුමුදු ස්ටේන් වෝල් සහය - කේ. පී. සුමේධ සංජීව කලා අධ්‍යක්ෂණය - බන්දුල වීරසේකර සහය - ඩොනල් මාපලගම ශබ්ද පරිපාලනය - සුසන්ත ධර්මප්‍රිය ශබ්ද උපදේශක - ලයනල් ගුණරත්න ශබ්ද සහය - සසික රුවන්, සුමිත් ප්‍රියන්ත, ආනන්ද වික්‍රමරත්න, කේ. වී. නන්ද කුමාර, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ ශබ්ද පටිගත කිරීම - සරසවි චිත්‍රාගරය, දළුගම රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - මූවී කලර් ලැබ් - මුම්බායි ඩී. අයි. වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර - ෆයින් විෂන් ආලෝකකරණ උපකරණ හා සංස්කරණ මැදිරිය - ලගීනා මීඩියා කැමරා උපකරණ සැපයීම - ෆයින් විෂන් ආයතනය ජෙනරේටර් ක්‍රියා කරවීම - සමන් ප්‍රනාන්දු, සෙන්ට් ඇන්තනීස් ඉලෙක්ට්‍රිකල්ස් ප්‍රවාහන කටයුතු - බන්දුසේන රණවක, මහේෂ් ඇන්ටනිටෝ ප්‍රවාහන කළමනාකරණය - බ්‍රයන් ස්පිටිල් අලෙවි ප්‍රවර්ධන කළමනාකරණය - අංජන නිහාර ද සිල්වා නිෂ්පාදන සහාය - එස්. මාටින්, කුමාර කරුණාධරන්, කයිතර කුමාර නිෂ්පාදන කළනාකරණය - අජිත් ධර්මප්‍රිය නිෂ්පාදන කළමනාකරණ සහය - නිශ්ශංක ප්‍රිය අබේසුන්දර නිශ්චල ඡායාරූප - බුද්ධික මංගල ධාවන කාලය - පැය 1 විනාඩි 52 ප්‍රදර්ශනය - රිද්මා ප්‍රදර්ශණ මණ්ඩලය සංගීත අධ්‍යක්ෂණය - දිනේෂ් සුභසිංහ
- ^ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2016/07/07/?fn=sa16070722, ප්‍රතිෂ්ඨාපනය 2016-07-27