Jump to content

කල්පාන්තේ සිහිනයක්

විකිපීඩියා වෙතින්

කල්පාන්තේ සිහිනයක් යනු ශ්‍රී ලංකාවේ තිරගත වූ සිංහල චිත්‍රපටයකි. ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ශ හා රංගන ශිල්පී චන්න පෙරේරා මහතාගේ සිතුවමකි. මෙහි ප්‍රධන චරිත කල්ප සහ මේනකා වේ. කල්ප ලෙස චන්න පෙරේරාත් මේනකා ලෙස චයිත්‍රා චන්ද්‍රනාත් රංගනයෙන් දායක වේ.

කල්පාන්තේ සිහිනයක්
අධ්‍යක්‍ෂණයචන්න පෙරේරා
තිර රචනයපුෂ්පකුමාර බණ්ඩාර රාජගුරු

චන්දන ජයසිංහ උපුල් පූජිත්

ශාන් පෙරේරා
කතාවස්තුවකපිල කුමාර කාලිංග
නිශ්පාදනයඅසේල අමරසිරි

හර්ෂ ගමාතිගේ

සුනෙත්‍රා බාලසූරිය
රංගන ශිල්පීන්චන්න පෙරේරා

ගයනා නිර්මාන්ති

සනත් ගුණතිලක
සංස්කරණයරවින්ද්‍ර ලාල්
සංගීතයරෝහණ වීරසිංහ දිනේෂ් සුභසිංහ
නිකුත්වූ දිනය
  • නොවැම්බර් 7, 2014 (2014-11-07)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

[සංස්කරණය]
  • චන්න පෙරේරා
  • හිමාලි සයුරංගි
  • සමන් අල්මේදා
  • ඩී.බී.ගංගොඩතැන්න
  • ගුනදාස මධුරසිංහ
  • නිහාල් ප්‍රනාන්දු
  • හේමසිරි ලියනගේ
  • සනත් ගුණතිලක
  • චයිත්‍රා චන්ද්‍රනාත්
  • අයිරාංගනී සේරසිංහ
  • සඳුන් විජේසිරි
"https://si.wikipedia.org/w/index.php?title=කල්පාන්තේ_සිහිනයක්&oldid=685943" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි