සාධනා සර්ගම්

විකිපීඩියා වෙතින්
(සධානා සර්ගම් වෙතින් යළි-යොමු කරන ලදි)
සාධනා සර්ගම්
සර්ගම් 2012 ජූලි 4 දින ශ්‍රී ෆෝර්ට් ශ්‍රවණාගාරයේ පැවති ආරාධනා සම්මාන උළෙලේ දී
පසුබිම් තොරතුරු
උපත් නාමයසාධනා ඝනේකර් සර්ගම්[1]
උපත7 මාර්තු 1969 (1969-03-07) (වයස 55)[2]
දාභෝල්, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ප්‍රභේද
වෘත්තියගායිකාව
වාද්‍ය භාණ්ඩහඬ
සක්‍රීය වර්ෂ1982–වර්තමානය

සාධනා සර්ගම් (උපත 7 මාර්තු 1969) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු සිනමාවේ, විශේෂයෙන්ම හින්දි සහ දෙමළ චිත්‍රපටවල පිළිවැයුම් ගායනය නිසා ප්‍රසිද්ධියට පත් ඉන්දියානු ගායිකාවකි. ඇය ජාතික චිත්‍රපට සම්මාන[3] සහ ෆිල්ම්ෆෙයාර් අවෝඩ්ස් සවුත් සම්මානලාභිනියක ද වේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Singer Sadhana Sargam | About Sadhana Sargam – List of Sadhana Sargam Hindi Movies Songs and Lyrics". Hindilyrix.com. 13 April 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 August 2011.
  2. "Sadhana Sargam prefers melodious songs". India Today. Press Trust of India. 18 November 2015. සම්ප්‍රවේශය 27 June 2016.
  3. "BBC Asian Network – Weekend Gujarati, National Award-winning Indian playback singer Sadhana Sargam". BBC. සම්ප්‍රවේශය 9 January 2011.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සාධනා_සර්ගම්&oldid=593705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි