ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතය් පිලිබඳ සිද්ධිය

විකිපීඩියා වෙතින්

ඔස්ට්‍රේලියාවේ පැවැති 2022 විස්සයි-විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා නිළියන්ට හා හිතවතුන්ට ක්‍රිකට් ආයතනයේ මුදල් අයථා ලෙස භාවිතා කරන ලද බවට සැකයක් පවතී. දැනට මේ ශිද්ධිය ඉමහත් අන්දොලනයලට තුඩුදී ඇත.

සම්බන්ධ පුද්ගලයින්
නම රැකියාව/තනතුර සහභගී වීමට හේතුව වියදම් (රුපියල්)
ෂම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති අධීක්ෂණය 11,720,832
මොහාන් ද සිල්වා ලේකම් අධීක්ෂණය 5,400,000
ජයන්ත ධර්මදාස උප සභාපති අධීක්ෂණය 5,100,000
රවීන් වික්‍රමරත්න උප සභාපති අධීක්ෂණය 4,700,000
ලසන්ත වික්‍රමසිංහ භාණ්ඩාගාරික අධීක්ෂණය 4,800,000
සුජීව ගොඩලියැද්ද උප භාණ්ඩාගාරික අධීක්ෂණය 4,700,000