රොෂාන් ගුණරත්න
පෙනුම
(රොෂාන් ගුනරත්න වෙතින් යළි-යොමු කරන ලදි)
රොෂාන් ගුනරත්න | |
|---|---|
![]() | |
| උපත | 26 ජනවාරි 1962 කොළඹ ශ්‍රී ලංකාව |
| මරණය | 21 ජූලි 2005 කැලිෆෝනියා ඇමරිකාව |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක |
රොෂාන් ගුනරත්න (ඉංග්‍රීසි: Roshan Guneratne) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි.
ජීවන සටහන්
[සංස්කරණය]රොෂාන් ගුනරත්න කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ආදි සිසුවෙකි. 1980 සිට 1982 දක්වා රොෂාන් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීකල අතර 1982 දී නාලන්දා නායකයාවිය.
