කෘෂ්ණදේවරාය
Appearance
(ශ්‍රී ක්රිෂ්ණ දේව රාය වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී කෘෂ්ණදේවරාය | |
---|---|
මහාරාජාධිරාජ කන්නඩ රාජ්‍ය රාම රමණ ආන්ධ්‍ර භෝජ දක්ෂිණසමුද්රාධීශ්වර මූරු රායර ගණ්ඩ[1] අභිනව-භෝජ[2](සාහිත්‍ය: නව භෝජ) | |
රාජ්‍ය සමය | 26 ජූලි 1509–1529[3] |
පූර්වප්‍රාප්තිකයා | වීරනරසිංහ රාය |
අනුප්‍රාප්තිකයා | අච්‍යුත දේව රාය |
වල්ලභයා | තිරුමලා දේවී චින්නා දේවී |
දරුවන් | |
පියා | තුළුවා නරස නායක |
මව | නගලා දේවී |
විජයනගර අධිරාජ්‍යය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
කෘෂ්ණදේවරාය යනුවෙන් හැඳින්වෙන්නේ 1509–1529 කාලයේ විජයනගර අධිරාජ්‍යය පාලනය කළ අධිරාජවරයෙකි. තුළුවා රාජවංශයේ තෙවන පාලකයා වන මොහු එහි ශ්‍රේෂ්ඨතම පාලකයා ලෙස සැලකෙයි.[6] දිල්ලි සුල්තානයේ පරිහානියෙන් පසු ඉන්දියාවේ විශාලතම අධිරාජ්‍යයට හිමිකම් කියන්නට ඔහු සමත් විය.[7] අධිරාජ්‍යය එහි උච්චතම අවස්ථාවට පත්කළ මොහු බොහෝ ඉන්දියානුවන්ගේ ගෞරවයට පාත්රවූවෙකි. කෘෂ්ණදේවරාය විසින් කන්නඩ රාජ්‍ය රාම රමණ (අර්ථය, "කන්නඩ අධිරාජ්යාධිපති"), ආන්ධ්‍ර භෝජ (අර්ථය, "ආන්ධ්‍ර විද්වත් රජ") සහ මූරු රායර ගණ්ඩ (අර්ථය, "රජවරුන් තිදෙනාගේ රජ") යන විරුද නාමයන් භාවිතා කොට තිබේ. බීජපූර. සහ ගෝල්කොණ්ඩාවේ සුල්තාන්වරුන්, බාහ්මනී සුල්තානය සහ ඔඩිෂාවේ ගජපතීන් පරාජය කළ මොහු ඉන්දියාවේ බලවත්ම හින්දු පාලකයන්ගෙන් අයකු ලෙස සැලකිණි.[8]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- Smith, Vincent, Oxford History of India, Fourth Edition, pgs. 306-307, and 312-313.
- Dr. Suryanath U. Kamat, Concise history of Karnataka, 2001, MCC, Bangalore (Reprinted 2002).
- Prof K.A. Nilakanta Sastri, History of South India, From Prehistoric times to fall of Vijayanagar, 1955, OUP, New Delhi (Reprinted 2002)
සටහන්
[සංස්කරණය]- ^ Advanced Study in the History of Medieval India by Jl Mehta p.118
- ^ Sheldon Pollock 2003, පිටු අංකය: 179.
- ^ Srinivasan, C. R. (1979). Kanchipuram Through the Ages. Agam Kala Prakashan. p. 200. සම්ප්‍රවේශය 25 July 2014.
- ^ Bh Sivasankaranarayana, M. V. Rajagopal, N. Ramesan (1970). Andhra Pradesh District Gazetteers: Anantapur. Director of Print. and Stationery at the Government Secretariat Press, copies can be had from:Government Publication Bureau. p. 63.
{{cite book}}
: CS1 maint: multiple names: authors list (link) - ^ T. K. T. Viraraghavacharya (1997). History of Tirupati: The Thiruvengadam Temple, Volume 2. Tirumala Tirupati Devasthanams. p. 469.
- ^ https://www.ancient-origins.net/history-famous-people/krishnadevaraya-kingly-diplomat-patron-arts-military-0010286
- ^ Keay, John, India: A History, New York: Harper Collins, 2000, p.302
- ^ Advanced Study in the History of Medieval India by Jl Mehta p.118
බාහිර සබැඳි
[සංස්කරණය]- The Golden Era of Telugu Literature from the Vepachedu Educational Foundation
- Krishnadevaraya's complex at Tirupati
- Statues of Krishnadevaraya and his wives at Tirupati.
- Gold coins issued during Krishnadevaraya's reign සංරක්ෂණය කළ පිටපත 2012-09-20 at the Wayback Machine
- A Forgotten Empire (Vijayanagar): a contribution to the history of India (Translation of the Chronica dos reis de Bisnaga written by Domingos Paes and Fernão Nunes about 1520 and 1535, respectively, with a historical introduction by Robert Sewell)
කෘෂ්ණදේවරාය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
පූර්වප්‍රාප්තිකයා වීරනරසිංහ රාය |
විජයනගර අධිරාජ්‍යය 1509–1529 |
අනුප්‍රාප්තික අච්‍යුත දේව රාය |