ප්‍රෞඪ රාය
විජයනගර අධිරාජ්‍යය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
ප්‍රෞඪ රාය (හෙවත් හතරවන ප්‍රෞඪ දේව රාය) යනුවෙන් හැඳින්වෙන්නේ ඉතා කෙටි කාලයක් රාජ්‍ය පාලනය කළ විජයනගර අධිරාජ්‍යයේ රජ කෙනෙකි. 1485 දී ඔහුගේ සෙන්පතියා වූ සාළුව නරසිංහ දේව රාය විසින් ඔහුව බලයෙන් නෙරපාහැර රාජ්‍යය පැහැරගත්තේ ය. මොහු විසින් රතිරත්නප්‍රදීපිකා නම් වූ කාම ග්‍රන්ථයක් රචනා කරන ලදී.
ආශ්‍රේයයන්[සංස්කරණය]
- Dr. Suryanath U. Kamat, Concise History of Karnataka, 2001, MCC, Bangalore (Reprinted 2002)
- Durga Prasad, History Andhras up to 1565 A. D., 1988, P.G. Publishers, Don Bosco School Press, Guntur
බාහිර සබැඳි[සංස්කරණය]
පූර්වප්‍රාප්තිකයා විරූපාක්ෂ රාය II |
විජයනගර අධිරාජ්‍යය 1485 |
අනුප්‍රාප්තික සාළුව නරසිංහ දේව රාය |