ද්වාරය:ලිබරල්වාදය

විකිපීඩියා වෙතින්

හැඳින්වීම

ලිබරල්වාදය යනු පුද්ගල අයිතීන්, නිදහස, පාලිතයාගේ කැමැත්ත, දේශපාලන සමානාත්මතාවය සහ නීතිය ඉදිරියේ සමානාත්මතාවය මත පදනම් වූ දේශපාලනික සහ සදාචාරාත්මක දර්ශනයකි.

ලිබරල්වාදීන් මෙම මූලධර්ම පිළිබඳ ඔවුන්ගේ අවබෝධය මත පදනම්ව විවිධ මත ඉදිරිපත් කරයි. කෙසේ වෙතත්, ඔවුන් සාමාන්‍යයෙන් පුද්ගලික දේපල, වෙළඳපොල ආර්ථිකයන්, පුද්ගල අයිතිවාසිකම් (සිවිල් අයිතීන් සහ මානව හිමිකම් ඇතුළුව), ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, ලෞකිකත්වය, නීතියේ ආධිපත්‍යය, ආර්ථික හා දේශපාලන නිදහස, කතා කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස, රැස්වීමේ නිදහස සහ ආගමික නිදහස ලිබරල්වාදයේ අංග ලෙස සඳහන්කරයි.

John Milton's Areopagitica (1644) argued for the importance of භාෂණයේ නිදහස.

තෝරාගත් ලිපි

Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).

ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?

ඔබට ලිබරල්වාදය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?

සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.

තෝරාගත් සේයාරු

උප ප්‍රවර්ග

Category puzzle
Category puzzle
උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න

උප මාතෘකා

ආශ්‍රිත විකිමීඩියා

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස් 
පුවත්

විකික්වෝට් 
කියමන්

විකිසෝර්ක් 
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

විකිඩේටා 
දත්ත ගබඩාව

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

සේවා දායකයේ කෑෂය හිස් කරන්න
උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/> ටැග සොයාගත නොහැකි විය.

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:ලිබරල්වාදය&oldid=564919" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි