Jump to content

"ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
ටැගය: Reverted
42 පේළිය: 42 පේළිය:


[[ප්‍රවර්ගය:පළාත් පාලන ආයතන, ශ්‍රී ලංකා]]
[[ප්‍රවර්ගය:පළාත් පාලන ආයතන, ශ්‍රී ලංකා]]
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන]]

07:11, 13 ජූනි 2015 තෙක් සංශෝධනය

ශ්‍රී ලංකාවේ පහලම මට්ටමේ දේශපාලන ආයතනය පළාත් පාලන ආයතන වේ. පළාත් පාලන ආයතන රහිතව ඍජුව ආණ්ඩුව යටතේ පාලනය වන පුරවර නිර්ණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය තිබුනද වර්තමානයේ ශ්‍රී ලංකාවේ සියළුම ගොඩබිම් ප්‍රදේශ පළාත් පාලන ආයතනයකට අයත්ය.

පළාත් පාලන ආයතන වර්ග

මහනගර සභා

පුරවරයක් හෝ යාබද නගර කීපයක් පාලනය මහනගර සභා මගින් සිදුවේ.

නගර සභා

නගර සහ අර්ධ නගරික ප්‍රදේශ පාලනය මහනගර සභා මගින් සිදුවේ.

ප්‍රාදේශීය සභා

පිටිසර ප්‍රදේශ සහ පිටිසර ප්‍රදේශ වලට මැදිව පිහිටා ඇති කුඩා නගර පාලනය ප්‍රාදේශීය සභා මගින් සිදුවේ.

අතීතයේ තිබී අහොසි කල පළාත් පාලන ආයතන වර්ග

  • සුළු නගර සභා
  • ගම් සභා

පළාත් තුල පළාත් පාලන ආයතන බෙදීයාම

පළාත මහනගර සභා නගර සභා ප්‍රාදේශීය සභා Total
මධ්‍යම 4 6 33 43
නැගෙනහිර 3 5 37 45
උතුරු මැද 1 0 25 26
වයඹ 1 3 29 33
උතුරු 1 5 28 34
සබරගමු 1 3 25 29
Southern 3 4 42 49
Uva 2 1 25 28
Western 7 14 27 48
Total 23 41 271 335