Jump to content

සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පලාත් පාලන මැතිවරණය 2018[සංස්කරණය]

ශීු ලංකාවේ නිදහස ලැබීමෙන් පසු පවත්වන ලද පලාත් පාලන මැතිවරණ අතරින් බලයේ සිටි රජයක් පරාජයට පත්වූ ප්‍රථම මැතිවරණය ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.මෙම මැතිවරණය මුලින් තුන්කොන් සටනක් ලෙස දක්නට ලැබුණ ද එය බලාපොරොත්තු ොවු ප්‍රතිපලයක් ලබා දෙමින් අවසන් විය.

                   2015 ජනවාරි මස  8 වනදින පැවති ජනපතිවරණය තුලින් බලයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තෙවසරක පාලන කාලය පිලිබඳවජනතාවගේ මතය ප්‍රකාශ වූ අවස්ථාවන් ලෙස මෙය සැලකිය හැකිය  ෂෙහාන් දිසානායක (talk) 14:56, 8 මාර්තු 2018 (යූටීසී)[reply]