සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන
මාතෘකාවක් එක්කරන්නAppearance
Latest comment: වසර 7කට පෙර by ෂෙහාන් දිසානායක in topic පලාත් පාලන මැතිවරණය 2018
ශීු ලංකාවේ නිදහස ලැබීමෙන් පසු පවත්වන ලද පලාත් පාලන මැතිවරණ අතරින් බලයේ සිටි රජයක් පරාජයට පත්වූ ප්‍රථම මැතිවරණය ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.මෙම මැතිවරණය මුලින් තුන්කොන් සටනක් ලෙස දක්නට ලැබුණ ද එය බලාපොරොත්තු ොවු ප්‍රතිපලයක් ලබා දෙමින් අවසන් විය.
2015 ජනවාරි මස 8 වනදින පැවති ජනපතිවරණය තුලින් බලයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තෙවසරක පාලන කාලය පිලිබඳවජනතාවගේ මතය ප්‍රකාශ වූ අවස්ථාවන් ලෙස මෙය සැලකිය හැකිය ෂෙහාන් දිසානායක (talk) 14:56, 8 මාර්තු 2018 (යූටීසී)