විඤ්ඤාණවාදය

විකිපීඩියා වෙතින්


  • විඤ්ඤාණවාදය.
  • විඥානය.
  • විඤ්ඤාණය.
      මෙයින් විශ්වය මනසේ, විඤ්ඤාණයේ[1] නිර්මාණයක් බව කියැවේ. විශ්වය (හා සත්වයා) මායාවක් බව හෝ සත්‍යමය වූ පැවැත්මක් නැති බවද. විඤ්ඤාණය සහ මනස භෞතික ලෝකයේ මූලාරම්භය ලෙසද විශ්වාස කරන අතර, මෙම මූලධර්මවලට අනුව පවතින ලෝකය පැහැදිලි කිරීමට අරමුණු කරයි.බටහිර දර්ශනයේ දී විඤ්ඤාණවාදය පාරභෞතික   ([2]Metaphysics)(අධිභෞතික )දර්ශනයක් වශයෙන් වර්ග කර ඇත. යථාර්ථය එය දැන ගත හැකි යථාර්ථය බව,
      නමුත් බටහිර දර්ශනයේ දී කියවෙන විඤ්ඤාණ වාදය හා බුද්ධදේශනාවට අයත් විඤ්ඤාණය විස්තරය එකට ගෙන කථා කිරීම ම ගැටලු සහ ගතය.
     මෙම දෘෂ්ඨියට අනුව පැවැත්මේ පූර්ව කොන්දේසියක් ලෙස පෙරාතුව දැන සිටීම අත්‍යවශ්යය.

විඤ්ඤාණවාදයේදී (Consciousness)[3] William James විසින් ද්‍රව්‍යවාදය(Materialism)[4] නිර්වචනය කර තීරණය කරයි. විඥානය සහ මනස භෞතික ලෝකයේ මූලාරම්භය ලෙස විශ්වාස කරන අතර, මෙම මූලධර්මවලට අනුව පවතින ලෝකය පැහැදිලි කිරීමට අරමුණු කරයි.

     philosophy,Idealism [5]යනු, යථාර්ථය හෝ යථාර්ථය එය දැන ගත හැකි යථාර්ථය බව, පාරභෞතික දර්ශනවාදී කන්ඩායමේ මූලිකවම මානසික, මානසික සැකැස්මක් හෝ වෙනත් ආකාරයකින් තොරවය. මනෝවිද්යාත්මකව, මනස ස්වාධීන දෙයක් දැනීමේ හැකියාවන් පිළිබඳව විඥානවාදයක් විදහා දක්වයි.

භෞතිකවාදය හා සැසඳීමේදී, විඤ්ඤාණික භාවයේ ප්රාථමිකත්වය ද්‍රව්‍යමය සංසිද්ධීන්ගේ මූලාරම්භය සහ පූර්වාවශ්යතාවය ලෙස තහවුරු කරයි. මෙම දෘෂ්ටියට අනුව, ද්‍රව්‍යවාදය (Materialism) පැවැත්මේ පූර්ව කොන්දේසියට(Consciousness)William James [6] විසින් ද්‍රව්‍ය නිර්වචනය කර තීරණය කරයි. විඥානය සහ මනස භෞතික ලෝකයේ මූලාරම්භය ලෙස විශ්වාස කරන අතර, මෙම මූලධර්මවලට අනුව පවතින ලෝකය පැහැදිලි කිරීමට අරමුණු කරයි.

බෞද්ධ විඤ්ඤාණ විස්තය.[සංස්කරණය]

        පටිච්ච[7] [8] සොයාබැලීමෙන් බෞද්ධ  විඤ්ඤාණවාදය හදුනා ගතහැකිියි.
         බටහිර දර්ශනයේ දී හදුනා ගන්නා විඤ්ඤාණවාදයේ පූර්ව කොන්දේසියක් වන පෙර දැන සිටීම බෞද්ධ විඤ්ඤාණ විග්‍රහයටද අදාලවෙයි. පංචඋපාදානස්කන්ධ පෙළ සැකැස්ම සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක දැනීමක් තිබීම මේ තත්වයන් අවබෝධ කර ගැනීමේ දී ඉතා වැදගත් වෙයි.     
         බුදුදහමට අනුව විඤ්ඤාණය යනු මානසික ශක්ති විශේෂයකි.නිරන්තරයෙන් සිදුවන සසර පැවැත්මද එයට හේතුවන කාරනා හදුනා ගැනීම හා එම භවගමන නිර්වාන අවබෝනධයෙන් නවතා දැමීම සදහා මේ ධර්මතා හදුනා ගැනීම වැදගත් කාර්රයයක් ඉටු කරයි. 
      ආත්මය නමින් හදුන් වන ස්ථීර නොවෙනස් යමක් නැතැයි පෙන්වා දෙන බුදුසමය තවත් දීර්ගව විස්තර කරමින් පුද්ගල අනන්යතාවය ඇතිවන ආකාරයද එයට හේතුවන කාරනාද පැහැදිළිව වීස්තර කරයි.ආත්මය නම් තනි ඒකකය නොව රූප,වේදනා  සංඥා,සංඛාර,විඤ්ඤාණ,උපාදානස්කන්ධ පහේ මිශ්‍රණයකින් හෙවත් සංයෝගයෙන් හටගත් දෙයක් බව පැහැදිලිකරයි.මෙම පහේ මිශ්‍රවීමෙන් පුද්ගල අනන්යතාවය හටගන්නා අතර සංසාරයේ දිගටම ගමන් ගන්නා පුද්ගල අනන්යතාව පංචඋපාදානස්කන්ධය නම් වේ. 
 
පංචේන්ද්‍රියන්
ඇස
කණ
නාසය
දිව
සංවේදී සම
 * ඉහත පෙන්වා ඇති කවර හෝ ඉන්ද්‍රියකට අරමුණු ගැටීම හෝ ස්පර්ශ වීම නිසා උපදින විඤ්ඤාණ නම් ශක්ති විශේෂයට තණ්හාව මිශ්‍ර වීමෙන් එය සිතින් තදින් අල්ලා ගැනීමක් සිදුවන අතර එය රූප උපාදානස්කන්ධය ලෙස හදුන් වයි.තණ්හාව යනු මෙම අල්ලා ගන්නා ඇද බැද ගන්නා ස්භාවයයි.   
  • අරමුණ විදීම දැනීම භාරගැනීම ආදී වශයෙන් සිතේ හට ගන්නා ශක්ති විශේෂ හා තණ්හාව මිශ්‍ර වීමෙන් විඤ්ඤාණ උපාදාන ස්කන්ධ උපදියි.
පාලි වචනය සිංහල තේරුම
රූප අරමුණ
වේදනා විදීම
සංඥා දැනීම
සංඛාර භාරගැනීම
විඤ්ඤාණ සම්මතයන් සිතට යොමු වීම
පාලි වචනය සිංහල තේරුම බෞද්ධ විස්තරය
රූප අරමුණ ඉහත කී ඉන්ද්‍රියයන්ට දැනෙන දේ හෙවත් එම ඉන්ද්‍රියයන් සමග ගැටෙන දේ
වේදනා විදීම ඉහත කී අයුරින් සිතට අරමුණු වූ රූපයට අනුව සිතේ සුඛ,දුක්ඛ,අත්තදුක්ඛ ආදී වේදනා හට ගැනීම
සංඥා දැනීම අරමුණු වූ රූපයක් නිසා ඇතිවන දැනීම හදූනා ගැනීම
සංඛාර බාරගැනීම අරමුණු වූ රූපයන් නිසා හටගන්නා චෙෙතසිකයන්ගේ සාරය, බාරගැනීම
විඤ්ඤාණ සම්මතයන් සිතට යොමු වීම අරමුණු වූ රූපයන් හේතුවෙන් සම්මතයන් සිතට යොමු වීම [9]

විඤ්ඤාණවාදය දිව්‍යා භාරතී ප්‍රවේශය[සංස්කරණය]

     ප්‍රධාන ලිපිය - දිව්‍යා භාරතී ප්‍රවේශය විඤ්ඤාණවාදය

මෙතෙක් පෙර අපර දිග පවතින විඤ්ඤාණවාදයට අනුව එය ක්‍රියාත්මක වසන්නේ පෙර බැසගත් නිගමන තීන්දූ තීරන පිළි ගැනීම් මත පදනම්වය.එයට ස්වාධීන හෝ නවතම ඥානයක් ගවේශණය හෝ නව හදුනා ගැනීමක් සිදු කිරීමේ කිසිදු සම්භාවිතාවක් නොමැත.මෙය වරදවා වට හා ගැනීමකි,නැතහොත් වැරදි නිර්වචනයක ප්‍රතිඵලයකි.විඤ්ඤාණය හෝ විඤ්ඤාණමය ක්‍රියාවලි සම්බන්ධයෙන් බැසගෙන ඇති මෙම වැරදි නිගමනයන් නිවැරදි කල යුතුව ඇත.පවතින විඤ්ඤාණවාදය හා අනුභුතිවාදය අතර සම්බන්දය සත්‍යය වුවත් එය සැම තැනටම සදාරන නොවන බව දිව්‍යා භාරතී දර්ශණය පෙන්වා දෙයි.

     * පවතින විඤ්ඤාණවාදයට අයත් පහත සත්‍යයන් පිළිගනී 
  • මෙයින් ලෝකය මනසේ, විඤ්ඤාණයේ නිර්මාණයක් බව කියැවේ.ලෝකය (හා සත්වයා) මායාවක් බව හෝ සත්‍යමය වූ පැවැත්මක් නැති බව.
  • විඤ්ඤාණය සහ මනස භෞතික ලෝකයේ මූලාරම්භය ලෙසද විශ්වාසකිරීම.
     * පවතින විඤ්ඤාණවාදයට අයත් පහත පිළිගැනීම් ප්‍රතික්ෂේප කරයි
  • විඤ්ඤාණවාදයේ පූර්ව කොන්දේසියක් ලෙස පෙරාතුව දැන සිටීම.
  • ඥානයේ පදනම අනුභුතිය හෝ ඥානමාර්ගය පූර්ව අනුභුතිය යන්න.
     * විඤ්ඤාණවාදය දිව්‍යා භාරතී ප්‍රවේශය මගින් විඤ්ඤාණය සතුව ඥානය සහ සත්‍යය ගවේෂන ක්‍රමවේදයක් පවතින  
       බව පෙන්වයි.
මෙයින් ලෝකය මනසේ, විඤ්ඤාණයේ නිර්මාණයක්, වන්නා ලෝකය (හා සත්වයා) මායාවක් බව හෝ සත්‍යමය වූ පැවැත්මක් නැති බව.සේම එය වටහා ගෙන සත්‍යය කරා එළඹීමේ හැකියාවද විඤ්ඤාණය සතුවෙයි.තවත් විස්තර කර පවසනවානම් විඤ්ඤාණය ඉහතකී මායාවේ අප ඇද බැද තබා ගන්නවා සේම අවශ්‍යය වෙයි නම් එම මායාවෙන් මිදීමට අවශ්‍යය දොරටුවද විඤ්ඤාණයම විවර කර දී ඇත.සසර ගමන තව තවත් ඉදිරියට ගෙන යෑමේදී සුවිශේෂී මෙහෙයක් ඉටුකරන විඤ්ඤයණයම භව ගමන නැවතීමේ ක්‍රියා වලීයේ අවශ්‍යයතාද සම්පුර්ණ කරයි.
      * විඤ්ඤාණය සතුව ඥානය සහ සත්‍යය ගවේෂන ක්‍රමවේදයක් පවතියි.
  • අනුභුතිවාදය සංශය තර්කය ආදී දාර්ශනික විධික්‍රමයන් මුල්කර ගනිමින් පිල් බෙදී වාද කරගන්නේ විඤ්ඤාණ ක්‍රියාවලිය නිසි ලෙස හදුනා නොගැනීමෙන් බව පෙන්වා දෙන අතර, විවිධ පුද්ගලයන් හෝ කණ්ඩායම් සිය අසම්පූර්ණ දැනුම සම්පුර්න හා නියම දැනුම ලෙස වරදවා ගැනීම මෙයට හේතු වී ඇතැයි පෙන්වා දෙයි.
  • විඤ්ඤාණවාදය කාලය හෝ අවස්ථාව හෝ පුද්ගල බද්ධ වූවක් නාෙවන අතර මෙතෙක් ඉදිරිපත්කල කිසියම් දාර්ශනික පද්ධතියක් හෝ අදහස් සමුදායක් තවත් දාර්ශනිකයෙකු එසේම පිළිගන්නා බවක් දක්නට නැත.එයට හේතූවන කාරනා ඉතා පැහැදිලිව විස්තර කරන මෙම ප්‍රවේශය මගින් විවිධ දාර්ශනික පද්ධතීන්, අදහස් යම්තාක් දුරකට හදුනා ගෙන එවා සමාජ ගත කිරීමේ කර්රයේ නිරත වු පුද්ගලයන් හෝ කණ්ඩායම් බෙදී තම තමන්ගේ පද්ධතීන්, අදහස් වඩා විසිශ්ඨ වේ යැයි වාද විවාධ කරනු ලැබූව ද, එම පද්ධතීන් අවස්ථානු කූලව එකිනෙකට උපකාරී වෙමින් විඤ්ඤාණ ක්‍රියා වලිය පවත් වාගෙන යාමට හෝ අවසන් කර දැමීමට උපයෝගී වන ආකාරය පෙන්වා දෙයි.
  • තනි තනිව ඇති මුතු ඇට අමුණා එක් අගනා මුතු හරක් නිපදවන්නා සේ විවිධ පද්ධතීන් හා අදහස් විඤ්ඤාණවාදය නම් එක් හූයක බැදී අවසානයේ ඥානාලෝකය උදාවීමත්,සත්‍යයේ පිව්සුම් දොරටුව විවර වන ආකාරයත් පෙන්වා දෙනු ලබන අතර එය පවතින සම්මත විද්‍යාවට මෙන්ම මතු උදාවන අදට වඬා දියුණු ජීව විද්‍යාත්මක ක්‍රමවේදයන් මගින්ද තහවරු වනු ඇත.
        ප්‍රධාන ලිපිය - දිව්‍යා භාරතී ප්‍රවේශය විඤ්ඤාණවාදය

දාර්ශනික ප්‍රශ්න[සංස්කරණය]

   පරම සත්‍යයක් තිබිය හැකිද?
   හොඳ යනු කුමක්ද?
   ලස්සනයි යනු කුමක්ද?
   අපට පූර්ණ නිදහස් කැමැත්තක් තිබේද?
   දෙවියන් වහන්සේ යථාර්ථයක්ද?
   අප අවට ඇති ලෝකය යථාර්ථයක්ද?
   පුද්ගලයා යනු කුමක්ද?
   සත්‍ය යනු කුමක්ද?
   පාපය යනු කුමක්ද?
   මනස සහ ශරීරය අතර ඇති සම්බන්ධය කුමක්ද?
   විද්‍යාව යනු කුමක්ද?
   දර්ශනය යනු කුමක්ද?
   ආදරය අර්ථ දක්වන්නේ කෙසේද?.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. https://en.wikipedia.org/wiki/Idealism
  2. https://en.wikipedia.org/wiki/Metaphysics
  3. Consciousness a person's thoughts and conscious reactions to events, perceived as a continuous flow. The term was introduced by William James in his Principles of Psychology (1890).
  4. https://en.wikipedia.org/wiki/Materialism
  5. https://en.wikipedia.org/wiki/Idealism
  6. William James https://en.wikipedia.org/wiki/William_James
  7. පටිච්ච යනු බුදු දහමේ සංකල්පයකි.https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%A7%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0
  8. පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය යනු සංකල්ප දෙකකි. http://panhinda.sirisaddharmaya.net/%E0%B6%B4%E0%B6%82%E0%B6%A0%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%B4%E0%B6%82%E0%B6%A0%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F/
  9. අරමුණු වූ රූපයන් හේතුවෙන් සම්මතයන් සිතට යොමු වීම ISBN978-955-661-446-6[permanent dead link]
"https://si.wikipedia.org/w/index.php?title=විඤ්ඤාණවාදය&oldid=593360" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි