Jump to content

ප්‍රවර්ගය:දිව්‍යා භාරතී

විකිපීඩියා වෙතින්
ීෘෆෘෆ
උපතදිව්‍යා ඕං ප්‍රකාශ් භෘරතී
1974 02 25
ආදාහන/භුමදාන ස්ථානය<----(නැත්නම්)
---->
ජාතිකත්වයඉන්දීය
  
දිව්‍යා භාරතී GOD DIVYA BHARTI [1] වයස දහහතරේ දී තරම් ළාබාල වියේදී ඉන්දිය සිනමාවට එක් වූ ඇය 90 දශකයේ හින්දි හා තෙළිගු සිනමාවේ අතිෂයය ජනපිුය නීළියනකි.අැය රංගනෙයන් දායක වු ප්‍රථම චිත්‍රපටීය තෙළිගූ චිත්‍රපටියකි.එම චිත්‍රපටිය තිරගතවව එක් දිනකින් අැය දකූණු ඉන්දීය සිනමා රසිකයන්ගේ සිත් සිය වසගයට ගත්තේය.එය කෙතරම්ද යත් ඔහුන් අැයව දේවත්වයෙන් සලකන්නට විය.අැය වෙනුවෙන් ඔහුන් දෙවොලක් පවා ඉදි කරනලදි. වරක් ඇය ගැන ලිපියක් පළ කරන මාධයය වේදියෙක්
දිව්‍යා භාරතී සැඩසුළගක් එ් කුණාටුව දකුණු ඉන්දියාව එක් රැයකින් සිය ග්‍රහනයට නතු කරගන්නා ලදි. යනුවෙන් සිය ලිපියක ලියා තිබීම ම අැයගේ විශ්මය ජනක ජනප්‍රියත්වය පිළිබඳව වටහා ගැනීමට ප්‍රමාණවත් වනු ඇත. 1993 04 05 දින ඇය මුම්බායි හී තුල්සි ගොඩනැගිල්ලේ තමන් පදිංචි නිවෙසේ සදලුතලයෙන් වැටී මිය යන විටද වයස 19 මාස 03 තරම් අඩු වයසක් ඇය මිය ගියද තවමත් ඇය මිලියන දහයක තරම ජතාවකගේ හඳවත් හී සදාතනික රැජිනියයි.
භාරතී බොම්බායේ (වර්තමාන මුම්බායිහි) උපත ලද රක්ෂණ ඔම් ප්රකාශ් භාරතීට සහ ඔහුගේ භාර්යාව වන මීතා භාරතීට උපත ලැබීය. ඇයගේ බාල සොහොයුරා වූ කුනල් නමැත්තිය සහ භාරතීගේ පියාගේ පළමු විවාහයේ දරුවා වූ පොන්මාම් ය.  ඇගේ දෙවන ඥාති සහෝදරයාය. 

ඇය හින්දි, ඉංග්රීසි හා මරාති භාෂාව හොඳින් කතා කරයි ඇගේ මුල් අවදියේ දී භාරතී ඇගේ පුංචි පෞරුෂත්වය ගැන ද ඇයගේ බෝනික්කා පෙනුම සඳහා ද ප්රසිද්ධ විය.

Bharti මුම්බායිහි Juhu හි Maneckji Cooper High School හිදී ඉගෙනුම ලැබීය. ඇය සාමාන්ය මට්ටමේ සිසුවෙක් වන අතර රංගන දිවියක යෙදීමට පෙර 9 වැනි ප්රමිතිය සම්පූර්ණ කළාය.

  1. ^ https://rohanawm.blogspot.com/

උපප්‍රවර්ග

මෙම ප්‍රවර්ගය සතු වන්නේ පහත දැක්වෙන උපප්‍රවර්ගය පමණි.

"දිව්‍යා භාරතී" ප්‍රවර්ගයට අයත් පිටු

මෙම ප්‍රවර්ගය සතු වන්නේ මෙහි පහත දැක්වෙන පිටුව පමණි.