විකිපීඩියා:විකිව්‍යාපෘති විශේෂාංග ලිපි/කළ යුතු දෑ

විකිපීඩියා වෙතින්
විශේෂාංග ලිපි විකිව්‍යාපෘතියට සාදරයෙන් පිළිගනිමු.
ඔබට කළ හැකි දෑ


ප්‍රධාන සාකච්ඡාව සාමාජිකයන් දැන්වීම් පුවරුව වැදගත් ලිපි නව ලිපි කළ යුතු දෑ ජනප්‍රිය පිටු නිවිප්‍ර

විශේෂාංග ලිපි අළුතින් නිර්මාණය කිරීමට, පවතින ලිපි විශේෂාංග ලිපි තත්ත්වය කරා වැඩි දියුණු කිරීමට සහ මුල් පිටුවෙහි විශේෂාංග ලිපිය නිශ්චිත කාල පරාසයක් තුළ වෙනස් වනු දකින්නට කැමති ඔබට, ඔබේ කාර්යයන් මනාව සංවිධානය කරගැනීමට මෙම පිටුව අත්වැලක් කරගන්නැයි ආරාධනා කරන්නෙමු.

  1. විකිපීඩියා:විශේෂාංග ලිපි නිර්ණායකයන්ට අනුකූල නව ලිපි නිර්මාණය කිරීම.
  2. විකිපීඩියාවේ පවතින ලිපි විකිපීඩියා විශේෂාංග ලිපි නිර්ණායකයන්ට අනුකූල වන පරිදි වැඩිදියුණු කිරීම.
  3. විශේෂාංග ලිපි තෝරාගැනීම සඳහා ඇති පිටුව වෙත ගොස් එහි ඇති යෝජිත ලිපි සඳහා ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීම.
  4. විශේෂාංග ලිපි තෝරාගැනීම සඳහා ඇති පිටුව වෙත නව පිටු යෝජනා කිරීම.
  5. විශේෂාංග ලිපි නැවත සළකා බැලීම වෙත ගොස් දැනට පවතින විශේෂාංග ලිපියක්, තවදුරටත් විකිපීඩියා විශේෂාංග ලිපි නිර්ණායකයන්ට අනුකූල නොවන බැවින් එහි විශේෂාංග තත්ත්වය නැවත සළකා බලන්නැයි ඉල්ලීම.
  6. විශේෂාංග ලිපි තෝරාගැනීම සඳහා යෝජිතව ඇති පිටු පිළිබඳ සාකච්ඡා කිරීම.