විකිපීඩියා:විකිව්‍යාපෘති විශේෂාංග ලිපි/නිතර විමසන ප්‍රශ්න

විකිපීඩියා වෙතින්
ප්‍රධාන සාකච්ඡාව සාමාජිකයන් දැන්වීම් පුවරුව වැදගත් ලිපි නව ලිපි කළ යුතු දෑ ජනප්‍රිය පිටු නිවිප්‍ර

විශේෂාංග ලිපි යනු මොනවාද?[සංස්කරණය]

A featured article exemplifies our very best work and is distinguished by professional standards of writing, presentation, and sourcing. In addition to meeting the policies regarding content for all Wikipedia articles.

විශේෂාංග ලිපියක් බවට පත්වීමට සුදුසුකම් මොනවාද?[සංස්කරණය]

එය පහත ලක්ෂණ වලින් සමන්විත විය යුතුයි.

  1. එය—
    1. මනාව රචිත
    2. විස්තරාත්මක
    3. හොඳින් මූලාශ්‍ර අධ්‍යයනය කරන ලද
    4. අපක්ෂපාතී හා
    5. ස්ථාවර විය යුතුයි.
  2. රචනාකරණයේ මාර්ගෝපදේශ අනුගමනය කර තිබිය යුතුයි.
    1. මූලික ඇරඹුම
    2. සුදුසු ව්‍යුහය
    3. ගැළපෙන උපුටා දැක්වීම්
  3. ඡායාරූප ඇතුළු වෙනත් මාධ්‍ය සහිත විය යුතුයි.
  4. ගැළපෙන දිගකින් යුක්ත විය යුතුයි.

යෝජිත ලිපියක් සඳහා ඡන්දය කෙතරම් කාලයක් පැවැත්වෙන්නේ ද?[සංස්කරණය]

සති දෙකක කාලයක් ඡන්දය පැවැත්විය යුතු බව අතීත සාකච්ඡාවකින් සම්මුතියකට එළඹ ඇති නමුත් එය ක්‍රියාත්මක නොවේ. මේ පිළිබඳව සාකච්ඡා පිටුවෙහි සාකච්ඡා කරන්න.

සිංහල විකිපීඩියාවේ විශේෂාංග ලිපි, සැමවිටම ශ්‍රී ලංකාවට සබැඳුණු මාතෘකා සහිත විය යුතුද?[සංස්කරණය]

නැත.

තෝරාගත් ලිපියක් අනිවාර්යයෙන් මුල් පිටුවේ පළ කරනු ලබනු ඇතිද?[සංස්කරණය]

??

තෝරාගත් ලිපියක් මුල් පිටුවේ පළ කරනු ලබන්නේ කවරෙකු විසින් ද?[සංස්කරණය]

පරිපාලකවරු විසිනි. නමුත් ඔවුන් එය සිදුකර නැත/නොකරති.

මුල් පිටුවේ විශේෂාංග ලිපිය වෙනස් කරනු ලබන නිශ්චිත කාල පරාසය කුමක් ද?[සංස්කරණය]

නිශ්චිත කාල පරාසයක් ප්‍රජාව විමසීමෙන් තීරණය කල යුතුව ඇත.

මුල් පිටුවේ දැනට පවතින විශේෂාංග ලිපිය වෙනස් කිරීමට පරිපාලකවරු අකමැති වන්නේ ඇයි?[සංස්කරණය]

මෙයට පිළිතුරක් ලබා ගැනීමට පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුවෙහි විමසන්න.