විකිපීඩියා:තෝරාගත් සංවත්සර/පෙබරවාරි 5

විකිපීඩියා වෙතින්

පෙබරවාරි 5:

  • 1594 – ජපානයේ කිතුනුවන් පිරිසක් එහි සමාජයට තර්ජනයක් ලෙස සැලකීම හේතුවෙන් රජය විසින් එම පිරිසට ඝාතනයට ලක් කර තිබුණි.
  • 1917මෙක්සිකෝවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත විය.
  • 1971ඇපලෝ 14 මෙහෙයුමේදී ගගනගාමීන් (සේයාරුව) සඳ මතට ගොඩ බසිති.
  • 1999බොස්නියා සහ හර්සගෝවිනා ජනරජයේ සරයේවෝ නුවර වෙළඳ ප්‍රදේශයක ප්‍රක්ෂේපනයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් කර තිබුණි.
  • 2004හෙයිටි රාජ්‍යයේ විප්ලවවාදීන් වැදගත් ගෝනේව්ස් නගරය අල්ලා ගනී.
  • 2016ඉන්දියාවේ ගුවහාටි නුවරහිදී පැවැත්වුණු 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ විය.
  • තවත් සිදුවීම්: පෙබරවාරි 4පෙබරවාරි 5පෙබරවාරි 6