විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජූනි 15
Appearance
ජූනි 15: ස්වීඩනයේ ජාතික දිනය (1523);
- 1836 – ආර්කන්සාස් නිල වශයෙන් එක්සත් ජනපදයේ 25 වන ප්‍රාන්තය බවට පත් වෙයි.
- 1896 – ජපානයේ ඇති වූ භූමිකම්පාවෙන් සහ සුනාමියෙන් 22,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙයි.
- 1942 – කැනඩාවේ සස්කැච්වන් පළාතේ උතුරු ඇමරිකාවේ පළමු සමාජවාදී රජය ටොමී ඩග්ලස්ගේ (සේයාරුව) නායකත්වයෙන් පිහිටුවන ලදී.
- 1972 – වියට්නාමයේ සිදුවූ ගුවන් අනතුරකින් මගීන් 81 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.
- 2006 – දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීයෝ විසින් කැබිතිගොල්ලෑව සමූලඝාතනය සිදුකරයි.
- 2017 – ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි.