විකිපීඩියා:අතීතයේ අද වැනි දිනක/නොවැම්බර් 5

විකිපීඩියා වෙතින්

නොවැම්බර් 5: මහා බ්‍රිතාන්‍යයේ සහ සමහරක් පොදු රාජ්‍ය මණ්ඩලය රටවල සමරනු ලබන ගයි ෆෝක්ස් රාත්‍රිය (1605)

ධජය

  • 1605 – සාමි මන්ත්‍රී මණ්ඩලය සහ එහි සිටි සියළු දෙනා විනාශ කර දැමීමෙහි රොබර්ට් ගේට්ස්බිගේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කරමින් ගයි ෆෝක්ස් අත්අඩංගුවට ගන්නා ලද්දේ වෙස්ට්මිනිස්ටර් මාළිගාව සෝදිසි මෙහෙයුමකදීය.
  • 1838මධ්‍යම ඇමරිකානු ෆෙඩරල් ජනරජයෙහි (ධජය රූපයෙහි) බිඳවැටීම ඇරඹුනේ එම සංගමයෙන් නිකරගුවාවෙහි අපක්‍රමණය (අස්වීම) සමගමය.
  • 1950කොරියානු යුද්ධය: පැක්චොං සටනෙහිදී 27වන බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩල සේනාංකය විසින් පැක්චොංහිදී චීන බිඳදැමීමක් වලක්වන ලදි.
  • 1990 – නිව් යෝර්ක් නගරයෙහිදී අරාබි තුවක්කුකරුවෙකු විසින් අත්‍යන්ත-ජාතිකවාදී රබ්බි (යුදෙව් ධර්මාචාර්යය) මියර් කහානේ ඝාතනය කරන ලදි.
  • 2009 – ඇමරිකානු හමුදා කඳවුරක සිදුවූ දරුණුතම වෙඩි තැබීම් සිද්ධිය සනිටුහන් කරමින් එක්සත් ජනපද යුද්ධ හමුදාවේ ඇමරිකානු මේජර් නිඩාල් මලික් හසාන් විසින් හුඩ් කඳවුරෙහිදී වැඩි තැබීම් කලබලයක් ඇති කරන ලදි.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 4 නොවැම්බර් 5 නොවැම්බර් 6