දොරකඩ මාරාව (චිත්‍රපටිය)
පෙනුම
| දොරකඩ මාරාව Dorakada Marawa | |
|---|---|
| අධ්‍යක්ෂණය | වසන්ත ඔබේසේකර |
| නිෂ්පාදනය | සරත් අබේසේන |
| රගපෑම | සංගීතා වීරරත්න සනත් ගුණතිලක |
නිකුත් කල දිනය | 1998 |
| රට | |
| භාෂාව | සිංහල |
දොරකඩ මාරාව යනු 1998 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ වසන්ත ඔබේසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද, අළුතින් විවාපත් වූ යුවලකගේ මරණයක් ගැන කියැවෙන සිංහල චිත්‍රපටයකි.
රංගන ශිල්පීන්
[සංස්කරණය]| රංගන ශිල්පියා | චරිතය |
|---|---|
| සංගීතා වීරරත්න | සුභාෂිණී |
| සනත් ගුණතිලක | ප්‍රියන්ත |
| වීණා ජයකොඩි | ප්‍රියන්තගේ මව |