ලොව අමරණීය පුද්ගලයෝ
(ලොව වැදගත් පුද්ගලයින් වෙතින් යළි-යොමු කරන ලදි)
![]() | මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2013 ජූනි) |
![]() | This article needs more links to other articles to help integrate it into the encyclopedia. (2013 ජූනි) |
ලොව ජීවත් වූ ඉතා වැදගත් පුද්ගලයන්ගේ ලැයිස්තුවක් පහතින් දැක්වේ. ඔවුන්ගේ නාමයන්. ජීවත් වූ කාලයන් හා ඔවුන්ගේ කෙටි විස්තරයන් පහත වගුවෙන් දැක්වේ.
පුද්ගල නාමය | ජීවත් වූ කාලය | විස්තරය |
---|---|---|
ගෞතම බුදුන් වහන්සේ | ක්‍රි.පූ. 623-543 | බුදු දහමේ ශාස්තෘවරයා |
කොන්ෆියුසියස් | ක්‍රි.පූ. 551-479 | චීන මහා දාර්ශනිකයා |
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ | ක්‍රි.පූ. 01-33 | කිතු දහමේ නිර්මාතෘවරයා |
මොහොමඩ් නබිනායකතුමා | ක්‍රි.ව.570 -630 | ඉස්ලාම් දහමේ නිර්මාතෘවරයා |
සොක්රටීස් | ක්‍රි.පූ. 469-369 | ග්‍රීක මහා දාර්ශනිකයෙක් |
ප්ලේටෝ | ක්‍රි.පූ. 427-347 | ග්‍රීක දාර්ශනිකයෙක්. සොක්රටීස්ගේ අනුගාමිකයෙකි. |
ඇරිස්ටෝටල් | ක්‍රි.පූ. 384-322 | ග්‍රීක මහා දාර්ශනිකයෙක් |
අශෝක අධිරාජයා | ක්‍රි.පූ. 273-232 | ඉන්දියාව පාලනය කළ මෞර්ය වංශික බෞද්ධ අධිරාජයෙකි. |
ජුලියස් සීසර් | ක්‍රි.පූ. 101-42 | රෝමයේ පාලකයෙකි. |
ක්ලියෝපැට්රා | ක්‍රි.පූ. 69-30 | ඊජිප්තුවේ රැජිණකි. |
ජෝර්ජ් වොෂින්ටන් | ක්‍රි.ව.1732 -1799 | ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රථම ජනාධිපති |
ඇල්බට් අයින්ස්ටයින් | ක්‍රි.ව. 1879 - 1955 | විසිවන සියවසේ මහා බුද්ධිමතා, සාපේක්ෂතාවාදයේ පියා |
මෙම ලිපිය සඳහා තවත් ප්‍රවර්ග අවශ්‍ය වේ. (2013 ජූනි) |