Jump to content

ලොව අමරණීය පුද්ගලයෝ

විකිපීඩියා වෙතින්

ලොව ජීවත් වූ ඉතා වැදගත් පුද්ගලයන්ගේ ලැයිස්තුවක් පහතින් දැක්වේ. ඔවුන්ගේ නාමයන්. ජීවත් වූ කාලයන් හා ඔවුන්ගේ කෙටි විස්තරයන් පහත වගුවෙන් දැක්වේ.


පුද්ගල නාමයජීවත් වූ කාලයවිස්තරය
ගෞතම බුදුන් වහන්සේක්‍රි.පූ. 623-543බුදු දහමේ ශාස්තෘවරයා
කොන්ෆියුසියස්ක්‍රි.පූ. 551-479චීන මහා දාර්ශනිකයා
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේක්‍රි.පූ. 01-33කිතු දහමේ නිර්මාතෘවරයා
මොහොමඩ් නබිනායකතුමාක්‍රි.ව.570 -630ඉස්ලාම් දහමේ නිර්මාතෘවරයා
සොක්‍රටීස්ක්‍රි.පූ. 469-369ග්‍රීක මහා දාර්ශනිකයෙක්
ප්ලේටෝක්‍රි.පූ. 427-347ග්‍රීක දාර්ශනිකයෙක්. සොක්‍රටීස්ගේ අනුගාමිකයෙකි.
ඇරිස්ටෝටල්ක්‍රි.පූ. 384-322ග්‍රීක මහා දාර්ශනිකයෙක්
අශෝක අධිරාජයාක්‍රි.පූ. 273-232ඉන්දියාව පාලනය කළ මෞර්ය වංශික බෞද්ධ අධිරාජයෙකි.
ජුලියස් සීසර්ක්‍රි.පූ. 101-42රෝමයේ පාලකයෙකි.
ක්ලියෝපැට්රාක්‍රි.පූ. 69-30ඊජිප්තුවේ රැජිණකි.
ජෝර්ජ් වොෂින්ටන්ක්‍රි.ව.1732 -1799ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රථම ජනාධිපති
ඇල්බට් අයින්ස්ටයින්ක්‍රි.ව. 1879 - 1955විසිවන සියවසේ මහා බුද්ධිමතා, සාපේක්ෂතාවාදයේ පියා
"https://si.wikipedia.org/w/index.php?title=ලොව_අමරණීය_පුද්ගලයෝ&oldid=545758" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි