ලාහුගල කිරි වෙහෙර
Jump to navigation
Jump to search
ලාහුගල කිරි වෙහෙර Lahugala Kiri Vehera | |
---|---|
![]() නටඹුන් වූ ස්ථූපය සහ කොරවක් ගලක් | |
මූලික තොරතුරු | |
පිහිටීම | ලාහුගල, ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 06°52′11.7″N 81°43′11.0″E / 6.869917°N 81.719722°Eඛණ්ඩාංක: 06°52′11.7″N 81°43′11.0″E / 6.869917°N 81.719722°E |
අනුබැඳියාව | බුද්ධාගම |
දිස්ත්‍රික්කය | අම්පාර |
පළාත | නැගෙනහිර පළාත |
උරුම නාමකරණය | පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක (10 ඔක්තෝම්බර් 2014)[1] |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
ලාහුගල කිරි වෙහෙර හෝ කිරි වෙහෙර විහාරය යනු ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල පිහිටි පුරාණ විහාරස්ථානයක් වේ. එය ලාහුගල ප්‍රා.කො. අයත් පැරණි ලාහුගල ග්‍රාම නිළදාරී වසමෙහි ඉදිකොට ඇත. වර්තමානයේදී විහාරය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ.[1]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ 1.0 1.1 ගැසට් 1884 10 ඔක්තෝබර් 2014, p. 917.
ආශ්‍රේය[සංස්කරණය]
- "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1884. 10 ඔක්තෝබර් 2014.
![]() |
බෞද්ධ විහාරයක් පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |