Jump to content

වෑකන්ද වලව්ව

විකිපීඩියා වෙතින්
වෑකන්ද වලව්ව
Wekande Walauwa
ගොනුව:WekandeWalauwa2.jpg
අධ්‍යක්ෂණයලෙස්ටර් ජේම්ස් පීරිස්
රගපෑමමාලිනී ෆොන්සේකා
රවින්ද්‍ර රන්දෙණිය
වසන්ති චතුරානි
නිකුත් කල දිනය
2003
රට ශ්‍රී ලංකාව
භාෂාවසිංහල

වෑකන්ද වලව්ව 2002 වසරේ ශ්‍රී ලංකාවේ තිරගත වූ, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද, ශ්‍රී ලංකාවේ ධනවත් පාන්තිකයන්ගේ ජීවිත ගැන කියැවෙන සම්මානනීය සිංහල චිත්‍රපටයකි. එහි අධ්‍යක්ෂවරයාට අනූව, සිනමා කෘතිය නිර්මාණයට පාදක කොට ගෙන තිබෙන්නේ, ඇන්ටන් චෙකොෆ්ගේ චෙරි උයන (The Cherry Orchard) නාට්‍යය කථාංගය වේ.

වෑකන්ද වලව්ව චිත්‍රපටය, 2003 කෑන්ස් සිනමා උළෙලටද ඉදිරිපත් කෙරුණි.[1]

රංගන ශිල්පීන්

[සංස්කරණය]
රංගන ශිල්පියා චරිතය
මාලිනී ෆොන්සේකා සුජාතා රාජසූරිය
රවින්ද්‍ර රන්දෙණිය ලූකස්
වසන්ති චතුරානි සීතා
සනත් ගුණතිලක ගුණපාල
පබෝදා සන්දීපනී අරුණි
අයිරාංගනි සේරසිංහ කැතරින් ආන්ටි
ලකී ඩයස් නීතිඥයා

ඇකඩමි සම්මානයට ඉදිරිපත් වීම

[සංස්කරණය]

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසය තුල, හොඳම විදෙස් භාෂා චිත්‍රපට කාණ්ඩය යටතේ 2003 ඇකඩමි සම්මානය සඳහා ඉදිරිපත් කල, පළමු ශ්‍රී ලංකික අධක්ෂණය සහිත චිත්‍රපටය වූවේද වෑකන්ද වලව්ව චිත්‍රපටයයි.

මේවාද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ෆෙස්ටිවල් දි කෑන්ස්: වෑකන්ද වලව්ව". festival-cannes.com. සම්ප්‍රවේශය 2009-11-09.

වෙනත්

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=වෑකන්ද_වලව්ව&oldid=668222" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි