150 මුල්ලේරියාව
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
150 මුල්ලේරියාව | |
---|---|
අධ්‍යක්ෂණය | සෝමපාල ලීලානන් |
රචනය | සෝමපාල ලීලානන්ද |
තිර රචනය | සෝමපාල ලීලානන්ද |
කතාවස්තුව | සෝමපාල ලීලානන්ද |
නිශ්පාදනය | සෝමපාල ලීලානන්ද(එස්ලි චිත්‍රපට) |
සිනෙමාරූපණය | ප්‍රේමසිරි හෙට්ටිආරච්චි |
සංස්කරණය | ස්ටැන්ලි ද අල්විස් |
සංගීතය | සරත් දසනායක |
නිකුත්වූ දිනය |
|
රංගනය
[සංස්කරණය]- මාලිනී ෆොන්සේකා
- ලකී ඩයස්
- ලයනල් දැරණියගල
- රිචඩ් වීරක්කොඩි
- රංජිත් පෙරේරා
- විමල් කුමාර් ද කොස්තා
- ජී. ගුණවර්ධන
- ජයලත් මනෝරත්න
- සුජානි මේනකා
- දමයන්ති ෆොන්සේකා
- දෙනවක හාමිනේ
- සමන්ති ලැනරෝල්
- සුරේනි සෙනරත්
- ලලිත් කුමාර
- තමරා රෝහිණි
- ධම්මිකා වැදිවෙල
- අනුර බණ්ඩාර රාජගුරු
ගීතයන්
[සංස්කරණය]ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, සුනිල් ආර්.ගමගේ
- රට ජාතිය හොඳ ජාතිය - අනුර සේනානායක, ග්‍රේෂන් ආනන්ද, මර්වින් පෙරේරා
- කළුවර කළු නැතුවා ඔබ ඇත්නම් - විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන
- ජීවය මායාවෙකි යන සත්‍යය - චන්ද්‍රිකා සිරිවර්ධන
- රෑ තරුවක - වික්ටර් රත්නායක, චන්ද්‍රිකා සිරිවර්ධන
නිෂ්පාදනය
[සංස්කරණය]- කැමරා සහාය - ජී.නන්දසේන, ඩබ්. මාටින්, එම්. ඇරෆන්, නිලන්ත, ඇන්ටන්, ලලිත් තෝමස්, ඒ. ඩි. ප්‍රේමදාස, පියසේන, අනුර, සුජිත්, ප්‍රියන්ත
- සහාය අධ්‍යක්ෂණය - ප්‍රියානන්ද විජේසුන්දර
- අංග රචනය - රෝහණ මුදන්නායක
- කලා අධ්‍යක්ෂණය - කමල් තිලකරත්න
- ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
- ශබ්ද සහාය - අබේසිංහ අල්විස්, පර්සි ගුණවර්ධන, පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, සුනිල් මල්ලිකාරච්චි
- වර්ණ විශ්ලේෂණය සහ පිරියෙදුම් - ඊ. ඒ. ජයරත්න පෙරේරා, කේ. ඒ. එම්. පෙස්ටස් රූපසිංහ
- කාර්මික උපකරණ - සමරසිංහ චිත්‍රපට, ටී. කේ. චිත්‍රපට, සෙවන් ආට්ස් චිත්‍රපට
- ශබ්ද උපකරණ - ප්‍රේමසිරි වැලිකඩ
- ගීත පටිගත කිරීම - රංජිත් සිල්වා (ටරිටා), ජෝර්ජ් මනතුංග (ටී. කේ. චිත්‍රාගාරය)
- නිෂ්පාදන කළමනාකරණය - උපතිස්ස කොළඹගේ
- නාමාවලිය - ඩික්ෂන් ෆොන්සේකා