ඩයලොග් ආසියාටා

විකිපීඩියා වෙතින්
(Dialog Axiata වෙතින් යළි-යොමු කරන ලදි)

ඩයලොග් ආසියාටා (ඉංග්‍රීසි: Dialog Axiata PLC) යනු ශ්‍රී ලංකාවේ විදුලි සේවා සපයන්නෙකි. තවද ඔවුන්ගේ ජංගම දුරකථන ජාලය ග්‍රාහකයන් මිලියන 16.287 කට අධික ප්‍රමාණයකට සේවා සපයනු ලබයි. මේ වන විට 5G සේවාව ප්‍රථමව හදුන්වා දුන් ජාලය ඩයලොග් වේ.

ඩයලොග් ආසියාටා පීඑල්සී
වර්ගයඩයලොග්
මූලස්ථානය475, යූනියන් පෙදෙස, කොළඹ 02,
ශ්‍රී ලංකාව
කර්මාන්තයවිදුලිසංදේශනය
ආදායම
  • IncreaseLKR 63.298 බිලියන (2013)
  • LKR 56.345 බිලියන (2012)[1]
මෙහෙයුම් ආදායම
  • IncreaseLKR 7.664 බිලියන (2013)
  • LKR 6.801 billion (2012)[1]
ශුද්ධ ආදායම
  • LKR 5.201 බිලියන (2013)
  • LKR 6.030 billion (2012)[1]
මුළු වත්කම්
  • IncreaseLKR 103.840 බිලියන (2013)
  • LKR 90.534 billion (2012)[1]
මුළු සමකොටස
  • IncreaseLKR 39.736 බිලියන (2013)
  • LKR 37.182 billion (2012)[1]
මූලකාරකAxiata Group Berhad
වෙබ්අඩවියdialog.lk

About us[සංස්කරණය]

Dialog Axiata PLC is Sri Lanka’s flagship telecommunications service provider, which operates Dialog Mobile– the country’s largest mobile network. A subsidiary of the Axiata Group Berhad (formerly TM International), Dialog is one of the largest listed companies on the Colombo Stock Exchange in terms of market capitalisation. Dialog holds the distinction of being the first and only company in Sri Lanka to achieve a market capitalisation of USD 1 billion. In addition to its core business of mobile telephony, Dialog Axiata PLC operates a wide portfolio of multi-sensory connectivity services. This includes Dialog TV, a direct-to-home satellite television service, and Dialog Global which operates a wide portfolio of international telecommunication services. In addition, Dialog Broadband offers fixed-line services and broadband internet, whilst Dialog Tele-Infrastructure is the company’s National telco infrastructure arm. Dialog holds leadership position in almost all its business spheres, with innovation, superior technology solutions and world-class customer service serving as catalysts for growth.

මූලා[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 "Annual Report 2013" (PDF). Dialog Axiata PLC. සම්ප්‍රවේශය 17 May 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ඩයලොග්_ආසියාටා&oldid=497273" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි