හඩ්සන් සිල්වා
හඩ්සන් සිල්වා | |
---|---|
![]() | |
උපත | |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
සංගණ්‍ය වන්නේ | ලෝක අක්ෂි දාන සංගමයයේ ආදි කර්තෘ හා ආරම්භක සභාපති |
ආගම | බෞද්ධ |
දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා (ඉංග්‍රීසි: Hudson Silva) යනු ලෝක අක්ෂි දාන සංගමයයේ ආදි කර්තෘ හා ආරම්භක සභාපති වරයායි. ඔහු ශ්‍රී ලංකාවේ සිටි අති දක්ෂ අක්ෂි ශල්‍ය වෛද්‍ය වරයෙකි.
ජීවන සටහන්[සංස්කරණය]
හඩ්සන් සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හරිශ්චන්ද්‍ර විජයතුංග, වෛද්‍ය ගුණදාස අමරසේකර, ගෞරවණීය රුපා කරුණාතිලක , ගෞරවණීය (වෛද්‍ය) ධර්මසේන ආටිගල, ආචාර්ය හෙන්රි ජයසේන ඒවකට කොළඹ නාලන්දා විද්‍යාලයයේ හඩ්සන්ගේ එකම පංතියේ උගත් කීර්තිමත් ආදි නාලන්දියයන් කිහිපදෙනෙකි.