Jump to content

රවීන්ද්‍ර රූපසේන

විකිපීඩියා වෙතින්
රවීන්ද්‍ර රූපසේන
Ravindra Rupasena
උපත
මරණයLua දෝෂය: expandTemplate: template "Death year" does not exist.
මරණයට හේතුවහෘදයා බාධය
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියචිත්‍රපට නළු
සංගණ්‍ය වන්නේප්‍රවීන චිත්‍රපට නළු 1950 වකවානුව
Term1954 - 1978
Spouseලීනා ද සිල්වා
දරුවන්බිමල් සහ පූර්ණා

රවීන්ද්‍ර රූපසේන (ඉංග්‍රීසි: Ravindra Rupasena) යනු 1950 වකවානුවේ ලංකාවේ සිටි ප්‍රවීන චිත්‍රපට නළුවෙකි.

1954 දී අහංකාර ස්ත්‍රී රවීන්ද්‍ර ගේ පළමු සිනමාපටයයි. ඔහු එහි ප්‍රධාන චරිතය නිරූපණය කළා. පසු කලෙක රවීන්ද්‍රගේ බිරිඳ වූ ජන ප්‍රිය නිළි ලීනා ද සිල්වා ඔහුට ප්‍රතමයෙන්ම මුණ ගැහෙන්නේත් මේ චිත්‍රපටයේදියි.

රවීන්ද්‍ර රූපසේන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආරම්භක සභාපති ලෝක අක්ෂි දාන සංගමය දේශබන්දු අක්ෂි ශල්‍ය වෛද්‍ය හඩ්සන් සිල්වා, කරුණාරත්න අබේසේකර, හිටපු දේශිය වෛද්‍ය ඇමති ගෞරවණීය වෛද්‍ය ධර්මසේන ආටිගල, හිටපු වැවිලි ඇමති ගෞරවණීය රුපා කරුණාතිලක, සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයේ නායක ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග, හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එන්ගලන්ත ලැන්කශයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, වෛද්‍ය ගුණදාස අමරසේකර, ප්‍රවීන චිත්‍රපට නළු හෙන්රි ජයසේන රවීන්ද්‍රයන්ගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ සමකාලීනයෝය. [1][2]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "Henry Jayasena 'A gifted and decent human being….'". island. 2007. සම්ප්‍රවේශය 2014-06-23.
  2. ^ "In memory of Henry Jayasena". island. 2011. සම්ප්‍රවේශය 2014-06-23.
"https://si.wikipedia.org/w/index.php?title=රවීන්ද්‍ර_රූපසේන&oldid=444058" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි