යෙලේනා ඉසින්බයෙවා

විකිපීඩියා වෙතින්

Yelena Isinbayeva
Елена Исинбаева
Isinbayeva in Moscow, 2013
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමඑලේනා ගඩ්සිහෙව්නා ඉසින්බයේවා
ජාතිකත්වයරුසියානු
උපත3 ජුනි 1982 (1982-06-03) (වයස 41)
වොල්ගාග්‍රාද්, රුසියානු සෝසසස, සෝවියට් සංගමය
උස1.74මී
බර65 kg (143 lb)
ක්‍රීඩාව
රට රුසියාව
ක්‍රීඩාවමළල ක්‍රීඩා
ඉසව්(ව)රිටි පැනීම
පුහුණු කරනු ලද්දේයේව්ගෙනි ට්‍රොෆිමෝව්
විශ්‍රාම පත්වීම2013
මස්තකප්‍රාප්තීන් සහ අභිධානයන්
ලෝක අවසන් තරගOutdoor: 2003, 2005, 2007
Indoor: 2003, 2004, 2006, 2008
ප්‍රදේශීය අවසන් තරගOutdoor: 2002, 2006
Indoor: 2005
ඔලිම්පික් අවසන් තරග2004, 2008
ඉහළතම ලෝක අනුස්ථිතිය1st (2005–2009)
පුද්ගලික විශිෂ්ටය (න්)Outdoor: 5.06 WR (2009)
indoor: 5.01 ER(2012)
6 August 2012 දිනදී යාවත්කාල කෙරිණි.

යෙලේනා ගඩ්සිහෙව්නා ඉසින්බයේවා (උපත: 1982 ජුනි 3) යනු රුසියානු ජාතික රිටි පැනීමේ ක්‍රීඩිකාවකි. ඇය 2004 සහ 2008 යන වර්ෂ වලදී ඔලිම්පික් රන් පදක්කම හිමි කරගෙන ඇත. එමෙන්ම 2005, 2007 සහ 2013 යන වර්ෂ වලදී ලෝක ශූරතාවය හිමි කරගෙන ඇත. එමෙන්ම රිටි පැනීමේ වත්මන් ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ද ඇයයි. මේ නිසාවෙන්ම ඇය ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවී ඇති විශිෂ්ටතම රිටි පැනීමේ ක්‍රීඩිකාව ලෙස සලකනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=යෙලේනා_ඉසින්බයෙවා&oldid=365393" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි