යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානිය තුල ජනමත විචාරණය, 2016

විකිපීඩියා වෙතින්
යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානිය තුල ජනමත විචාරණය
එක්සත් රාජධානිය යුරෝපියානු සංගමයෙහි සාමාජිකයෙක් වශයෙන් තවදුරටත් රැඳී සිටිය යුතුද නැතහොත් යුරෝපියානු සංගමයෙන් ඉවත් විය යුතුද?
ස්ථානයඑක්සත් රාජධානිය සහ ජිබ්‍රෝල්ටාව
දිනය23 ජූනි 2016
ප්‍රතිඵල
ඔව් හෝ නැහැ ඡන්ද ප්‍රතිශතය
Yes check.svg ඔව් 17,410,742 &0000000000000051.89000051.89%
X mark.svg නැහැ 16,141,241 &0000000000000048.11000048.11%
වලංගු චන්ද 33,551,983 &0000000000000099.92000099.92%
අවලංගු හෝ හිස් ඡන්ද 25,359 &-1000000000000000.0800000.08%
මුළු ඡන්ද 33,577,342 100.00%
ඡන්දය දැමීම &0000000000000072.21000072.21%
කොට්ඨාශය 46,501,241
මැතිවරණ බල ප්‍රදේශ අනුව ප්‍රතිඵල
United Kingdom EU referendum 2016 area results.svg
  ඔව්
  නැහැ
සිතියමෙහි, වර්ණය තදෙන් දැක්වෙන ප්‍රදේශ තුලදී විශාල පරාසයකින් තීරණය ප්‍රකාශ විය.

එක්සත් රාජධානිය තුල යුරෝපියානු සංගමය ජනමත විචාරණය ලෙසින් හැඳින්වුනු, යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානිය තුල ජනමත විචාරණය යනු, නීතියෙන් නොබැඳුනු[1] ජනමත විචාරණයක් වන අතර, 2016 ජූනි 23 දිනදී එක්සත් රාජධානියෙහි සහ ජිබ්‍රෝල්ටාව තුල පැවැත්වුනේ[2][3] යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය දිගටම පවත්වා ගෙන යෑම පිළිබඳව රටෙහි මනාපය මැන බැලීම සඳහාය. ජනමත විචාරණයෙහි ප්‍රතිඵලය වූයේ, යුරෝපියානු සංගමයෙහි සාමාජිකයෙකු ලෙසින් රැඳී සිටීමට එරෙහිව, යුරෝපියානු සංගමය වෙතින් ඉවත් වීම සඳහා සමස්ත මනාපයක් වන අතර, එය පිළිවෙලින් 48.1% සහ 51.9% විය. [4][5] [6][7] එංගලන්තයෙහි සහ වේල්සයෙහි බහුතරයක් විසින් වෙන්ව යෑමට මනාපය පල කිරීම සහ, ස්කොට්ලන්තයෙහි සහ උතුරු අයර්ලන්තයෙහි බහුතරයක් රැඳී සිටීමට කැමැත්ත පල කිරීම වශයෙන්, එක්සත් රාජධානියෙහි සංඝටක රටවල් අතර බෙදීමක්, මැතිවරණය වෙතින් දැක්විණි.[8]

1973 වසරෙහිදී යුරෝපියානු ආර්ථික ප්‍රජාව (ඊඊසී හෝ "පොදු වෙළෙඳපොල") හා එක්සත් රාජධානිය එක් වීමට පෙර හා ඉන් පසුවද, යුරෝපියානු සංගමයේ සහ එහි පූර්වප්‍රාප්තිකයන්ගේ සාමාජිකත්වය යන විෂයය,රට තුල වාද විවාදයට පාත්‍රවූ කාරණයක් විය.


සටහන්[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "දි යූකේස් ඊයූ රෙෆරන්ඩම්: ඕල් යූ නීඩ් ටු නෝ". බීබීසී. 24 ජූනි 2016.
  2. "යුරපියන් යූනියන් රෙෆරන්ඩම් ඇක්ට් 2015". legislation.gov.uk. සම්ප්‍රවේශය 14 මැයි 2016.
  3. රොවේනා මේසන්; නිකලස් වොට්; ඉයන් ට්‍රේනර්; ජෙනිෆර් රැන්කින් (20 පෙබරවාරි 2016). "ඊයූ රෙෆරන්ඩම් ටු ටේක් ප්ලේස් ඔන් 23 ජූනි, ඩේවිඩ් කැමරන් කන්ෆර්ම්ස්". ද ගාඩියන්. http://www.theguardian.com/politics/2016/feb/20/cameron-set-to-name-eu-referendum-date-after-cabinet-meeting. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 පෙබරවාරි 2016. 
  4. ස්පැරෝ, ඇන්ඩෲ; වීවර්, මැතිව්; ඕල්ටර්මාන්, පිලිප්; වෝන්, ඇඩම්; අස්තානා, අනුෂ්කා; ට්‍රෑන්, මාක්; එල්ගොට්, ජෙසිකා; වොට්, හොලි; රැන්කින්, ජෙනිෆර්; මැක්ඩොනල්ඩ්, හෙන්රි; කෙනඩි, මායිව්; පෙරොඩින්, ෆ්‍රාන්සස්; නෙස්ලන්, ආතර්; ඔකැරොල්, ලිසා; කොමාමි, නාඩියා; මොරිස්, ස්ටීවන්; ඩන්කන්, පැමෙලා; ඇලන්, කැටී; කැරල්, සෙවරින්; මේසන්, රොවෙනා; බෙංග්ට්සන්, හෙලෙනා; බාර්, කැලයින්; ගුඩ්ලි, සයිමන්; බෲක්ස්, ලිබි; වියර්ඩන්, ග්‍රැමී; කිවින්, බෙන්; රමේෂ්, රන්ඩීප්; ෆ්ලෙචර්, නික්; ට්‍රෙනර්, ජිල්; මැක්කුරි, ජස්ටින්; ඇඩම්ස්, රිචඩ්; හැලිඩේ, ජොෂ්; පෙග්, ඩේවිඩ්; ෆිප්ස්, ක්ලෙයා; මැටින්සන්, ඩෙබෝරා; වෝකර්, පීටර් (24 ජූනි 2016). "බ්‍රෙක්සිට්: නිකොලා ස්ටර්ජන් සේස් සෙකන්ඩ් ස්කොටිෂ් රෙෆරන්ඩම් 'හයිලි ලයික්ලි'".
  5. අර්ලැංගර්, ස්ටීවන් (23 ජූනි 2016). "බ්‍රිටන් වෝට්ස් ටු ලීව් ඊ.යූ., ස්ටනිං ද වර්ල්ඩ්". ද නිව්යෝර්ක් ටයිම්ස්. ISSN 0362-4331. http://www.nytimes.com/2016/06/25/world/europe/britain-brexit-european-union-referendum.html. 
  6. ගුඩ්මන්, පීටර් එස්. (23 ජූනි 2016). "ටර්බියුලන්ස් ඇන්ඩ් අන්සර්ටනිටි ෆො ද මාර්කට් ආෆ්ටර් 'බ්‍රෙක්සිට්'". ද නිව්යෝර්ක් ටයිම්ස්. ISSN 0362-4331. http://www.nytimes.com/2016/06/25/business/international/brexit-financial-economic-impact-leave.html. 
  7. "ඊයූ රෙෆරන්ඩම් රිසල්ට්ස් ලයිව්: බ්‍රෙක්සිට් වින්ස් ඈස් බ්‍රිටන් වෝට්ස් ටු ලීව් යුරපියන් යූනියන්". http://www.telegraph.co.uk/news/2016/06/24/eu-referendum-results-live-brexit-wins-as-britain-votes-to-leave/. 
  8. ඩිකී, මියූර් (24 ජූනි 2016). "ස්කොට්ස් බැකිං ෆො රිමේන් රේසර්ස් ත්‍රෙට් ඔෆ් යූනියන්ස් ඩිමයිස්" – via ෆයිනැන්ෂල් ටයිම්ස්.