නාගදීප පුරාණ විහාරය
(යාපනේ නාගවිහාරය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search

නාගදීප පුරාණ විහාරය මෙරට සොළොස්මස්ථාන අතුරින් එකක් වේ
නාගදීප පුරාණ විහාරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට අයත් නාගදීප දිවයිනෙහි පිහිටි විහාරස්ථානයක් වේ. එය මෙරට සොළොස්මස්ථාන අතුරින් එකක් සේ පිළිගැනේ.