නාගදීප පුරාණ විහාරය
Appearance
නාගදීප පුරාණ විහාරය | |
---|---|
Nagadeepa Purana Vihara நயினாதீவு நாக விகாரை | |
![]() නාගදීප පුරාණ විහාරය මෙරට සොළොස්මස්ථාන අතුරින් එකක් වේ | |
මූලික තොරතුරු | |
පිහිටීම | නාගදීපය, ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 09°36′45.9″N 79°46′26.3″E / 9.612750°N 79.773972°Eඛණ්ඩාංක: 09°36′45.9″N 79°46′26.3″E / 9.612750°N 79.773972°E |
අනුබැඳියාව | Buddhism |
දිස්ත්රික්කය | යාපනය |
පළාත | උතුරු පළාත |
වෙබ්අඩවිය | nagadeepaviharaya |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | Buddhist temple |

නාගදීප පුරාණ විහාරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට අයත් නාගදීප දිවයිනෙහි පිහිටි විහාරස්ථානයක් වේ. එය මෙරට සොළොස්මස්ථාන අතුරින් එකක් සේ පිළිගැනේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ හි බක් පොහොය දිනක මැණික් පුටුව වෙනුවෙන් අරගල කළ චූලෝදර මහෝදර යන නාග ගෝත්‍රිකයන් දමනය මෙහි විශේෂ සිදුවීමකි.[තහවුරු කර නොමැත]