මෝනාලි ඨාකූර්

විකිපීඩියා වෙතින්
(මොනාලි ඨාකූර් වෙතින් යළි-යොමු කරන ලදි)
මෝනාලි ඨාකූර්
ඨාකූර් 2014 කෙල්විනේටර් ස්ත්‍රී ශක්ති කාන්තා සම්මාන උළෙලේ දී
උපත3 නොවැම්බර් 1985 (1985-11-03) (වයස 38)
කොල්කතා, බටහිර බෙංගාලය, ඉන්දියාව
උගත් ශාස්ත්‍රාලයශාන්ත සේවියර් කොලීජිය, කොල්කතා
රැකියාව
  • ගායිකාව
  • නිළිය
කලත්‍රයා(යන්)මයික් රික්ටර් (වි. 2017)
දෙමව්පියන්()
සංගීත වෘත්තිය
සම්භවයඉන්දියාව
ප්‍රභේද
සක්‍රීය වර්ෂ2006–වර්තමානය
ලේබල

මෝනාලි ඨාකූර් (උපත 1985 නොවැම්බර් 3) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ගායිකාවක සහ නිළියකි. ඇය ජාතික චිත්‍රපට සම්මානයක්, ෆිල්ම්ෆෙයාර් සම්මාන සහ තවත් සම්මාන ගණනාවක් හිමිකරගෙන තිබේ. ඩම් ලගා කේ හඊශා (2015) චිත්‍රපටයේ "මෝහ් මෝහ් කේ ධාගේ" ගීතය උදෙසා ඨාකූර් හොඳම පිළිවැයුම් ගායිකාව සඳහා ජාතික චිත්‍රපට සම්මානය හිමිකරගත්තා ය. එසේම ලූටෙරා (2013) චිත්‍රපටයේ "සවර් ලූන්" ගායනය උදෙසා ඇය හොඳම පිළිවැයුම් ගායිකාව සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමිකරගත්තා ය. සී ටීවී නාලිකාවේ ස රෙ ග ම ප ලි'ල් චෑම්ප්ස් 2014 හි විනිසුරුවරියක වූ ඇය කලර්ස් ටීවී හි රයිසිං ස්ටාර් හි වාර දෙකක් සඳහා සිය දායකත්වය සැපයූවා ය.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Monali thank realised actual gravity of national award through others reaction". 2 May 2016. සම්ප්‍රවේශය 7 July 2017.

බාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=මෝනාලි_ඨාකූර්&oldid=478683" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි