මිකායිල් කොඩොර්කොවිස්‌කි

විකිපීඩියා වෙතින්
මිකායිල් කොඩොර්කොවිස්‌කි
2013 දී සිරෙන් නිදහස් වීමෙන් පසුව කොඩොර්කොවිස්‌කි
උපත
මිකායිල් බොරිසොවිච් කොඩොර්කොවිස්‌කි

26 ජුනි 1963 (1963-06-26) (වයස 60)
ජාතිකත්වයරුසියානු
උගත් ශාස්ත්‍රාලයරසායන විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ මෙන්ඩලෙයෙෆ් රුසියානු විශ්වවිද්‍යාලය
රැකියාවමෙනටෙප් සමූහයේ ප්‍රධානියා (1990-)
රුසියාවේ ඉන්ධන සහ ශක්තිය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා (1993)
යූකොස් සමාගමෙහි සභාපති සහ ප්‍රවිනි (1997–2004)
ද නිව් ටයිම්ස් පුවත්පතෙහි තීරු රචක (2011-)
කලත්‍රයා(යන්)එලේනා ඩොබ්රොවොල්ස්කායා (දික්කසාදිත) ඉන්නා කොඩොර්කොව්ස්කායා
දරුවන්4


කොඩොර්කොවිස්‌කි, 2002 දෙසැම්බර් 20 දිනදී රුසියානු ජනාධිපති, ව්ලැඩ්මිර් පුටින් සමගින්

මිකායිල් බොරිසොවිච් කොඩොර්කොවිස්‌කි (රුසියානු: Михаи́л Бори́сович Ходорко́вский; උපත 26 ජූනි 1963) යනු රුසියානු වන්‍යාපාරිකයෙක්, කතිපයාධිපත්‍යයෙක්,[1] පරාර්ථකාමියෙක්, ප්‍රසිද්ධ පුද්ගලයෙක් සහ ගත් කතුවරයෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. කොඩොර්කොවිස්‌කි: ඇන් ඕලිගාක් අන්ඩන් – බීබීසී නිවුස්, 31 මැයි 2005.