මැදින් අව ජලවක

විකිපීඩියා වෙතින්

මැදින් අව ජලවක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව මැදින් මාසයේ දහනවවන (19) තිථියයි. එසේම මැදින් මාසයේ අව පක්‍ෂයේ සිව්වන (4) තිථියයි. මැදින් මාසය අවසන් වීමට, එනම් බක් මාසය ආරම්භ වීමට තව තිථි එකොළොසක් (11) ඉතිරිව ඇත.

සිදුවීම්[සංස්කරණය]

  • බුද්ධ වර්ෂ 2567 වසරේ මහා සිකුරාදා දිනය යෙදී තිබුණේ, මැදින් මස අව ජලවක නම් තිථිය ලත් කිවිදා ය,

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-03-28.
පූර්වප්‍රාප්තිකයා
මැදින් අව තියවක
මැදින් අව ජලවක අනුප්‍රාප්තික
මැදින් අව විසේනිය
"https://si.wikipedia.org/w/index.php?title=මැදින්_අව_ජලවක&oldid=664715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි