මාධ්‍යවිකි සාකච්ඡාව:Uploadtext/si

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ගොනු උඩුගත කිරීම සඳහා පහත ආකෘති පත්‍රය භාවිතා කරන්න. පෙරදී උඩුගතකෙරුණු ගොනු නැරඹුම හෝ ගවේෂණය සඳහා උඩුගතකෙරුණු ගොනු ලැයිස්තුව වෙත යන්න, (යළි)උඩුගතකෙරුම්ද උඩුගතකෙරුම් ලඝු-සටහන තුල සටහන් කර ඇති අතර, මකාදැමුම් මකාදැමුම් ලඝු-සටහන හි ඇත.

ගොනුවක් පිටුවක බහාලීම සඳහා, පහත ආකාරයේ සබැඳියක් භාවිතා කරන්න:

  • [[ගොනුව:ගොනුව.jpg]] ගොනුවෙහි පරිපූර්ණ අනුවාදය භාවිතා කිරීමට
  • [[ගොනුව:ගොනුව.png|200px|thumb|left|විකල්ප පෙළ]] 'විකල්ප පෙළ' යන්න විස්තරය ලෙසින් තැබෙමින් වම් මායිමෙහි කොටුවක පික්සල 200 පළල ප්‍රවාචිතයක් භාවිතා කිරීමට
  • [[මාධ්‍යය:ගොනුව.ogg]] ගොනුව ප්‍රදර්ශනය නොකෙරෙමින් ගොනුවට සෘජු ලෙස සබැඳීමට"
Thank you very much Nandimithru for your great effort!--asiri 03:28, 27 මැයි 2009 (යූටීසී)[reply]

Mediawiki Upload Sinhala Version[සංස්කරණය]

Hi Kylu,

නන්දිමිතුරු and me translated Mediawiki Sinhala language uploading form මාධ්‍යවිකි_සාකච්ඡාව:Uploadtext/si in the last November 2008. Nobody seems disagree with translations yet. So can you please fix it? Thanks --asiri 10:48, 26 මැයි 2009 (යූටීසී)[reply]

Done Kylu (speak!) 16:13, 26 මැයි 2009 (යූටීසී)[reply]

Thank you very much Kylu,
But I have a problem. That is why it doesn't linked with Sinhala WPs විශේෂ:උඩුගත_කිරීම page. Because I've seen in English WPs Uploading form [1] linked with that.I think that is similar process in both languages. But If you can please let me know. Thank you very much for your immediate action on fixing. Best --asiri 08:55, 27 මැයි 2009 (යූටීසී