මහියංගනය සමන් දේවාලය

විකිපීඩියා වෙතින්
මහියංගනය සමන් දේවාලය

ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය තුල මහියංගනය පිහිටි සමන් දේවාලය මෙරට පැරණි දේවාල අතුරින් එකක් වේ. එය මහියංගනය රජ මහා විහාර භූමි පරිශ්‍රය තුල ඉදිකොට තිබේ.

මහියංගනයට අධිපති සුමන සමන් දෙවියෝ වෙනුවෙන් මෙම දේවාලය නිර්මිත වන අතර, සමන් දෙවියන්ගේ සහෝදරිය (අක්කා) ලෙස සැළකෙන මහ ලොකු දේවතාවියද මෙහිදී වන්දනයට ලක්වේ.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "සමනළ ගිර රකිනා සමන් දෙවියෝ". දිවයින. 11 දෙසැම්බර් 2011. 2016-03-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 පෙබරවාරි 2016.
"https://si.wikipedia.org/w/index.php?title=මහියංගනය_සමන්_දේවාලය&oldid=596678" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි