මනීයුස් අචීලියුස් ග්ලාබ්රියෝ

විකිපීඩියා වෙතින්

මනීයුස් අචීලියුස් ග්ලාබ්රියෝ යනු, ක්‍රිපූ 191 හිදී රෝමානු ජනරජයේ කොන්සල්වරයෙකි. [1] ජනරජයේ පැවැත්ම පුරාවටම සහ අධිරාජ්‍ය යුගය දක්වාද, එහි සාමාජිකයන් විසින් මහේස්ත්‍රාත් තනතුරු දරන ලද, කීර්තිමත් පොදු ජන පවුලකින් (ගෝත්‍රය) ඔහු පැවත එන ලදි.[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ක්‍රිපූ 191හි මහේස්ත්‍රාත්වරු සහ සිද්ධින් සඳහා: ටී. රොබට් එස්. බ්‍රෝටන්: ද මැජිස්ට්‍රේට්ස් ඔෆ් ද රෝමන් රිපබ්ලික්. වෙළුම. 1: ක්‍රිපූ 509 - ක්‍රිපූ 100. ක්ලීව්ලන්ඩ් / ඔහයියෝ: කේස් වෙස්ටර්න් රිසර්ව් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 1951. යළි-මුද්‍රණාලය 1968. (වාග්විද්‍යාත්මක විනිබන්ධනයන්. ඇමරිකානු වාග්විද්‍යාත්මක සංගමය විසින් සංස්කරණය කෙරිණි. වෙළුම. 15, 1), පි. 352-355
  2.  
    මෙම ලිපිය තුල, වර්තමානයෙහි පොදු වසමෙහි ඇති ප්‍රකාශනයකින් ලබා ගත් පෙළ අඩංගු වෙයි 
    Chisholm, Hugh, ed. (1911). "Glabrio 1." . Encyclopædia Britannica. Vol. 12 (11th ed.). Cambridge University Press. {{cite encyclopedia}}: Cite has empty unknown parameters: |HIDE_PARAMETER15=, |HIDE_PARAMETER13=, |HIDE_PARAMETER2=, |separator=, |HIDE_PARAMETER4=, |HIDE_PARAMETER8=, |HIDE_PARAMETER11=, |HIDE_PARAMETER5=, |HIDE_PARAMETER7=, |HIDE_PARAMETER10=, |HIDE_PARAMETER6=, |HIDE_PARAMETER9=, |HIDE_PARAMETER3=, |HIDE_PARAMETER1=, |HIDE_PARAMETER14=, and |HIDE_PARAMETER12= (help); Invalid |ref=harv (help)