බෙදුම්වාදය
Appearance
| මෙම ලිපිය දේශපාලනය පිළිබඳ ලිපිමාලාවෙහි කොටසකි |
| දේශපාලනය |
|---|
|
|
| උප ලිපිමාලාව |
| දේශපාලනය ද්වාරය |
බෙදුම්වාදය යනු විශාල කණ්ඩායමකින් සංස්කෘතික, වාර්ගික, ගෝත්‍රික, ආගමික, වාර්ගික, ආණ්ඩු හෝ ස්ත්‍රී පුරුෂ භාවය පදනම්ව වෙන්කිරීම වෙනුවෙන් පෙනී සිටීමයි.