ශ්‍රී ලංකාවේ බෙදුම්වාදය
Appearance
බෙදුම්වාදය, ශ්‍රී ලංකාව තුළ හඳුනා ගත හැකි ප්‍රධාන ම ගැටලුවකි.
යටත් විජිත යුගය
[සංස්කරණය]බ්‍රිතාන්‍ය ලංකාව නිදහස ලැබීමේදී උඩරට සහ පාතරට ලෙස රටවල් දෙකක් බිහිවිය යුතුය යන මතය. මේ සඳහා දරන සහ දැරූ උත්සාහයන් විවිධා කාරය.
- දේශපාලනමය ක්‍රම මගින්
- සිවිල් අරගල ක්‍රම මගින්
නිදහස් ශ්‍රී ලංකාව
[සංස්කරණය]ශ්‍රී ලංකාව දෙකට බෙදා දෙමළ ජනයා වෙනුවෙන් රටක් සහ සියලු ජාතීන් වෙනුවෙන් රටක් ලෙස රටවල් දෙකක් බිහිවිය යුතුය යන මතය. මේ සඳහා දරන සහ දැරූ උතිසාහයන් විවිධා කාරය.
- දේශපාලනමය ක්‍රම මගින්
- සිවිල් අරගල ක්‍රම මගින්
- ත්‍රස්තවාදය මගින්