Jump to content

බිනර පසළොස්වක

විකිපීඩියා වෙතින්
(බිනර පුර පසළොස්වක වෙතින් යළි-යොමු කරන ලදි)

බිනර පුර පසළොස්වක[1] එසේත් නැත්නම් බිනර පසළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බිනර මාසයේ පසළොස්වන (15) තිථියයි. බිනර මාසයේ පුර පක්ෂයේ අවසාන තිථිය වන මෙය පෝය දිනයක් ද වෙයි. බිනර මාසය අවසන් වීමට, එනම් වප් මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.

සිදුවීම්

[සංස්කරණය]

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-09-17.


ලිත
පෙර තිථිය
බිනර පුර තුදුස්වක
බිනර පසළොස්වක පසු තිථිය
බිනර අව පෑළවිය
"https://si.wikipedia.org/w/index.php?title=බිනර_පසළොස්වක&oldid=718319" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි