බාරා

විකිපීඩියා වෙතින්
බාරා
ބާރަށް
දූපත
රටමාලදිවයින්
භූගෝලීය අතොළුවතිලධුන්මති අතොළුව
පරිපාලනමය අතොළුවහා අලිෆ් අතොළුව
රජය
 • සභාවබාරා දිවයින් සභාව
Dimensions
 • දිගBad rounding hereFormatting error: invalid input when rounding මී (Bad rounding hereFormatting error: invalid input when rounding අඩි)
 • පළලBad rounding hereFormatting error: invalid input when rounding මී (Bad rounding hereFormatting error: invalid input when rounding අඩි)
ජනගහණය(2006)
 • මුළු1,203
වේලා කලාපMST (UTC+05:00)
ප්‍රාදේශීය කේතය (න්)650, 20


බාරා (දිවෙහි: ބާރަށް) යනු උතුරු මාලදිවයිනෙහි හා අලිෆ් අතොළුවේ ජනාවාසී දිවයිනකි.

ඓතිහාසික වශයෙන්, බාරා යනු 16වන සියවසෙහි දෙවන අර්ධයෙහිදී කල්හුඔෆුම්නි යාත්‍රාව තැනුනු දිවයිනයි. පෘතුගාලයට එරෙහිව මුහම්මද් තාකුරුෆානු සුල්තාන්වරයාගේ යුද්ධයෙහිදී මෙම නැව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කලේය. නැවෙහි රුවල් තැනුනේ තවදුරටක් දකුණට වන්නට පිහිටි මරෝෂි දූපතෙහිදීය.

මෙම දූපත ඉංග්‍රීසි 'C' අකුරෙහි හැඩය ගනියි. ඉවුරෙහි බොහෝ ප්‍රමාණයක් ප්‍රධාන වශයෙන් රිසොෆෝරා මුක්රොනාටා සහ හිබිස්කස් ටිලියාසියස් යන්නෙන් සමන්විත කඩොලාන ශාකයෙන් වැසී ඇත. මෙම ප්‍රදේශයන් අවට පස හයිඩ්‍රජන් සල්ෆයිඩ් වලින් ආඨ්‍ය වන අතර දූපත් වාසීන් විසින් මෙම පෙදෙසෙහි ගැවසීමෙන් බොහෝවිට වලකිති. ගස් කැපීම, කුණු කසළ බැහැර කිරීම සහ දුර්වල කළමනාකරණය නිසාවෙන් පරිසර පද්ධතිය අනතුරට ලක්ව ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=බාරා&oldid=592693" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි