කෙන්දූ (බා අතොළුව)
පෙනුම
| කෙන්දූ | |
|---|---|
| දූපත ගැන සාරාංශය | |
| අයිතිව ඇත්තේ | බා අතොළුව |
| පිහිටීම | බා අතොළුව |
| ජනගහණය | 1048 |
| දිග | 575මී |
| පළල | 350මී |
| මාලේ සිට දුර | 133.23කිමී |
කෙන්දූ (දිවෙහි: ކެންދޫ) යනු මාලදිවයිනේ, බා අතොළුවේ එක් ජනාවාසී දූපතකි. එය පිහිටා ඇත්තේ බා අතොළුවේ උතුරු කොටසෙහිය.
බාහිර සබැඳි
[සංස්කරණය]- Seacology Kindergarten Project on Kendhoo සංරක්ෂණය කළ පිටපත 2007-01-03 at the Wayback Machine Seacology
- කෙන්දූ පික්චර්ස් බයි සොබිර්
- කෙන්දූෆෑන්ස්