පොසොන් පුර පෑළවිය
පෙනුම
පොසොන් පුර පෑළවිය[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව පොසොන් මාසයේ පළමුවන (1) තිථියයි. පොසොන් මාසය අවසන් වීමට, එනම් ඇසළ මාසය ආරම්භ වීමට තව තිථි විසිනවයක් (29) ඉතිරිව ඇත.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-06-06.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය වෙසක් අමාවක |
පොසොන් පුර පෑළවිය | පසු තිථිය පොසොන් පුර දියවක |