Jump to content

පොසොන් පසළොස්වක

විකිපීඩියා වෙතින්
(පොසොන් පුර පසළොස්වක වෙතින් යළි-යොමු කරන ලදි)

පොසොන් පුර පසළොස්වක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව පොසොන් මාසයේ පසළොස්වන (15) තිථියයි. පොසොන් මාසයේ පුර පක්ෂයේ අවසාන තිථිය වන මෙය පෝය දිනයක් ද වෙයි. පොසොන් මාසය අවසන් වීමට, එනම් ඇසළ මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-06-20.


ලිත
පෙර තිථිය
පොසොන් පුර තුදුස්වක
පොසොන් පසළොස්වක පසු තිථිය
පොසොන් අව පෑළවිය
"https://si.wikipedia.org/w/index.php?title=පොසොන්_පසළොස්වක&oldid=681015" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි