පුසුල්පිටිය
Appearance
පුසුල්පිටිය | |
---|---|
ගම්මානය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | මධ්‍යම පළාත |
දිස්ත්‍රික්කය | නුවරඑළිය දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
පුසුල්පිටිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ගම්මානයකි.
සංචාරක ආකර්ෂණ
[සංස්කරණය]- පුසුල්පිටිය රජ මහා විහාරය - පුසුල්පිටිය ග්‍රාමයේ පිහිටි එෙතිහාසික වටිනාකමකින් යුත් පුරාණ විහාරස්ථානයක් වන පුසුල්පිටිය රජ මහා විහාරය, එළාර රජ විසින් අනුරාධපුරය පාලනය කල සමයේ දුටුගැමුණු කුමාරයා සිය ළමා අවධිය ගෙවූ ස්ථානයක් ලෙස ජනප්රවාදයේ විස්තර වේ.[1]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "කොත්මලේ පුසුල්පිටිය රජමහා විහාරය". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 2015-09-22.