Jump to content

පුබුදු චතුරංග

Page අර්ධ-ආරක්ෂණය
විකිපීඩියා වෙතින්

පුබුදු චතුරංග
උපත12 නොවැම්බර් 1982 (1982-11-12) (වයස 41)
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවනළුවෙකු
සක්‍රීය වසර2006 - වර්තමානය

පුබුදු චතුරංග (12 නොවැම්බර් 1982) යනු ශ්‍රී ලාංකික වේදිකා සහ චිත්‍රපට රංගන ශිල්පියෙකු වේ.

ටෙලිනාටය

  • කාසි වත්ත
  • මෝදර වැල්ල
  • රන් සමනලයෝ

සිනමාගමනය

වසර ච්ත්‍රපටය චරිතය වාර්ථාවන්
2005 හිරිපොද වැස්ස සිතුම් කුසලතා සම්මාන - සරසවිය
2006 තාරකා මල් පාර්තිපල්
2008 මචන් Spoiltson
කන්‍යාවී මාධව සිග්නීස් කුසලතා සම්මාන
ඩාන්සින් ස්ටාර්
පායා එන්න හිරු සේ සුදු මල්ලි
2010 සුවඳ දැනුනා ජීවිතේ ප්‍රසාද්
2011 සාරා දෙනුක
සිංහාවලෝකණය සිරිල්
චැලෙන්ජර්ස් [1] රනුක් හොඳම නළුවා - දෙරණ සිනමා සම්මාන 2011
2012 සුපර් සික්ස් භාතිය
2013 සමනල සංධ්වනිය වාදීෂගේ අයියා
2015 ප්‍රවේගය වසන්‍ත
2016 සින්ඩරෙල්ලා
ජූලී 7
සක්කාරං පුංචි නිළමේ
මායා මාලන්
  1. ^ Ruwini Jayawardana "Udaya meets the challenge" Daily News Monday, 16 November 2009 Daily News.lk [1][භින්න වූ සබැඳිය]
"https://si.wikipedia.org/w/index.php?title=පුබුදු_චතුරංග&oldid=719640" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි