Jump to content

පැට්‍රික් ද සිල්වා කුලරත්න

විකිපීඩියා වෙතින්
පැට්‍රික් ද සිල්වා කුලරත්න
Born1893 මාර්තු 31
Died16 නොවැම්බර් 1976(1976-11-16) (වයස 83)
Alma materරිච්මන්ඩ් විද්‍යාලය
වෙස්ලි විද්‍යාලය, කොළඹ
Childrenමායා කුලරත්න (සේනානායක)
Relativesරෝසි සේනානායක

පැට්‍රික් ද සිල්වා කුලරත්න (තවද: පී.ද.එස්. කුලරත්න) යනු ශ්‍රී ලංකාවේ හිටපු දේශපාලඥවරයෙකු වේ.

මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදිකර්තෘ වරයාද වෙයි.

බාහිර සබැඳුම්

[සංස්කරණය]