ප්‍රව්ඩා

විකිපීඩියා වෙතින්
Правда
Pravda
වර්ගයසතියකට තෙවරක් පළවන පුවත්පත
ආකෘතියපුළුල් පත්‍රය
අයිතිකරුරුසියානු සමූහාන්ඩු කොමියුනිස්ට් පක්ෂය
සංස්කාරකබොරිස් කොමොට්ස්කි
ඇරඹුනේමැයි 5, 1912 (නිල වශයෙන්)
දේශපාලන නැඹුරුතාවයකොමියුනිස්ට්වාදය/වාමාංශික
භාෂාවරුසියන්
මූලස්ථානය24, ප්‍රව්ඩා ස්ට්‍රීට්, මොස්කව්
සංසරණය100,300 (2013)
ISSN0233-4275
නිල වෙබ්අඩවියPravda's website (KPRF ශාඛාව)

ප්‍රව්ඩා (රුසියානු: Правда, "සත්‍යය", මෙම ශබ්දය පිළිබඳ ශබ්ද නැගුම ) යනු 1912 සිට 1991 කාල සීමාව අතරතුරදී සෝවියට් සංගමයෙහි ප්‍රධානතම පුවත්පතක් සහ කොමියුනිස්ට් පක්ෂයෙහි මධ්‍යම කාරක සභාවෙහි නිල හොරණෑව වූ ප්‍රකාශනය විය.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Merrill, John C. and Harold A. Fisher. The world's great dailies: profiles of fifty newspapers (1980) pp 242–49

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රව්ඩා&oldid=440876" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි